UNP හා SLFP එකතු කිරීමට US හා UK මැදිහත්වෙලා

එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පකෂය යළි එකතු කිරීම සඳහා ඇමෙරිකානු තානාපතිවරයා හා බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා මැදිහත්ව තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසීය.

බෙදී වෙන්නොවී යහපාලන රජය ඉදිරියටත් පවත්වාගෙන යන ලෙස එම රාජ්‍ය ත්‍රාන්තිකයන් උපදෙස් ලබාදී තිබෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

 කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සිසිර ජයකොඩි මහතා වැඩිදුරටත් සඳහන් කළේ, බටහිර ගැති පාලකයන් රටක සිටින විට මෙවැනි නියෝග පිළිගැනීමට සිදුවන බවයි.

Sisira-Jayakody-1 copy

6 thoughts on “UNP හා SLFP එකතු කිරීමට US හා UK මැදිහත්වෙලා

  1. An Observer

    Sisira I thought USA, UK, India, Europe, were involved in an "international coup" to defeat "Yahapalanaya" !!! Wimal Weerawansa should tell the public about this international coup asap.

    Reply
  2. Sanath

    Get lost. You guys are greedy for power only. As all talk about developing and making this country a paradise, why all cannot get together and work towards that goal? After 70 years of gaining the so called independence, where are we now, compared to other neighbouring countries?

    Reply
  3. ඡන්දදායකයා

    අනේ අපොයි අපේ රටට ගිය කළ – විලි ලැජ්ජාවේ බැ!

    Reply
  4. sam

    what is the wrong with get together and wok for the country.????? people like you destroy the country spreading fear among people

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>