GMOA වර්ජනය ක්‍රියාත්මකයි

සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අහෝසි කරන ලෙස හා ඉන්දිය හා අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුම පිළිබඳ වන සාකච්ඡා නවතා දමන ලෙස රජයට  බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීප ව්‍යාප්තව වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් රෝහල් රැසකම කටයුතු අඩාළ වී ඇති බව වාර්තා වෙයි.  අද පෙ.ව. 8ට ආරම්භ කළ වර්ජනය හෙට පෙරවරු 8.00 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.


ඡායාරූප ඉසුරු පෙරේරා – කොළඹ ජාතික රෝහල/ දකුණු කොළඹ ශික්ෂණ රෝහල

CSK_0860 CSK_0866 CSK_0867 CSK_0869 CSK_0874 CSK_0886 CSK_0888 CSK_0891 CSK_0892 CSK_0898 CSK_0902 CSK_0907 CSK_0919 CSK_0926 CSK_0932 CSK_0934 CSK_0936 CSK_0938

 


ජයාරූප මඩකලපුව ශික්ෂණ ෙරා්හල – ජවුෆර් ඛාන්

S5470003 S5470006 S5470008 S5470015


නිකවැරටිය – ප්‍රියානි මංගලිකා

20180517_082208 20180517_083325 20180517_083523


හිඟුරක්ගොඩ – ඩබ්.ඒ. පියතිලක 

PIX---01----HOS PIX---06----HOS PIX---07----HOS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>