Category Archives: events

මයිලෝ ‘ලෙජන්ඩ්ස්’ ටැග් රග්බි තරගය

අන්තර්පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියට මයිලෝ අනුග්‍රහය පිරිනමා වසර 25 ක් සපිරීම නිමිත්තෙන් එදා මෙදා තුර මෙම තරගාවලිය නියෝජනය කළ පැරණි ප්‍රභල ක්‍රීඩකයන්ගේ ටැග් රග්බි තරගයක් කොළඹ තුරඟ තරග පිටියේදී පසුගියදා (24) පැවැත්විණි. මෙහිදි මයිලෝ 'වයිට්ස්' හා මයිලෝ 'ග්‍රීන්' ලෙස කන්ඩායම් දෙකක් තරග වැදුනු අතර එහි ජය ලකුණු 5-4 ක් ලෙස හිමි කර ගත්තේ මයිලෝ 'වයිට්ස්' කණ්ඩායමයි.

 

ඡායාරූප- ඕෂිත වරකපිටිය