Category Archives: day_importance

සජින්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරයි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාට ඇප ලබාදීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. 
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සජින්ද වාස් ගුණවර්ධන මහතාට පවතින රෝගී තත්ත්වයක් හේතුවෙන්  එය සුවිශේෂි හේතුවක් සේ සලකා ඇප ලබාදෙන ලෙස ඔහුගේ නීතිඥවරුන් ඉල්ලා තිබේ.