Author Archives: ක්‍රිෂාන් රණසිංහ

ෂැන්ග‍්‍රි-ලා හොටෙල් කලම්බෝ විවෘත වෙයි

Hotel Facade

වසර 30කට පසුව කොළඹ නගරයේ විවෘත වන ප්‍රමුඛතම සංචාරක හෝටලයක් වන Shangri-La Hotels Colombo  (ෂැන්ග‍්‍රි-ලා හොටෙල් කලම්බෝ) අද (16දා) උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.

මේ අවස්ථාවට ජනාධිපති  මෛත‍්‍රීපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, ෂැන්ග‍්‍රි-ලා හෝටලයේ ප‍්‍රධාන කළමනාකරණ නියෝජිතයන් හා මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

කොළඹ ගාලුමුවදොර මනස්කාන්ත පරිසරයක පිහිටා තිබෙන ෂැන්ග‍්‍රි-ලා හොටෙල් කලම්බෝ එම සමාගම් සමූහය විසින් මෙරට ඉදිකළ දෙවැනි හෝටලය වෙයි.

කොළඹ නගරයට නව නාගරික හැඩතලයක් එක් කිරීමට සමත්ව තිබෙන ෂැන්ග‍්‍රි-ලා හොටෙල් කලම්බෝ, කාමර 500කින් සර්විස්ඩ් එපාර්ට්මන්ට් 41කින් සමන්විතය.

Table One Live Cooking With Chefs Swimming Pool Shangri-La Ballrooom Convention Setup Shang Palace Seating Area Shang Palace Peking Duck Chef Serviced Apartment - living area Serviced Apartment - bedroom Horizon Club Ocean View Room Horizon Club Boardroom Executive Suite Living Area Executive Suite Bedroom Capital Bar & Grill - Blue Room Capital Bar & Grill - Bar Area _KSR5498 _KSR5474 _KSR5454 _KSR5448 _KSR5317 _KSR5325 _KSR5328 _KSR5340 _KSR5346 _KSR5368 _KSR5418 _KSR5426 _KSR5439 _KSR5313

ව්‍යාජ විසඳුම් එපා – සයිටම් අහෝසි කරනු

සයිටම් විරෝධී සිසු – ජන ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (21දා) පස්වරුවේ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී පැවැත්විණි.

ව්‍යාජ විසඳුම් වෙනුවට සයිටම් අහෝසි කරන ලෙසත්, නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ අරගලයේදී අත්අඩංගුවට ගෙන සිරගත කළ රයන් ජයතිලක නිදහස් කරන ලෙසත් බල කරමින් මෙම විරෝධතාව සිදුකෙරිණි.

මේ සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය , සයිටම් විරෝධී සිවිල් සංවිධාන, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හා ඔවුන්ගේ දෙමාපියෝද සහභාගී වූහ. 

_KSR9694 _KSR9743 _KSR9728 _KSR9693 _KSR9720 _KSR9681 _KSR9711 _KSR9678 _KSR9697 _KSR9670

ජාත්‍යන්තර සරුංගල් සැණකෙළියෙන්

දෙරණ මාධ්‍ය ජාලය විසින් තෙවැනි වරටත් සංවිධානය කරන ලැබූ 'ලෝකය සහ ලෝකයෝ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය' ඊයේ (20දා) ගාලු මුවදොර පිටියේදී පැවැත්විණි.

අංශ 06 ක් යටතේ තරග පැවැති අතර, මේ සඳහා චීනය, හොංකොං, දකුණු කොරියාව, පිලිපීනය, මැලේසියාව, චෙක් රාජ්‍ය, ඔස්ට්‍රේලියාව, මොරොක්කොව, ප්‍රංශය හා තායිලන්තය නියෝජනය කරමින් තරගකරුවන් 3000ක් පමණ ලියාපදිංචිවී සහභාගීවූ බව එහි සංවිධායකයෝ ප්‍රකාශ කළහ.

_KSR7035 _KSR7048 _KSR7051 _KSR7054 _KSR7056 _KSR7060 _KSR7063 _KSR7065 _KSR7071 _KSR7080 _KSR7083 _KSR7087 _KSR7094 _KSR7113 _KSR7133 _KSR7159 _KSR7162 _KSR7166 _KSR7171 _KSR7173 _KSR7177 _KSR7180 _KSR7189

අාබාධිත රණවිරුවන් විරෝධයේ

සිය විශ්‍රාම වැටුප් ගැටලුව ඇතුළුව තවත් ගැටලු කිහිපයක් මුල් කරගෙන ආබාධිත රණවිරුවන් පැවැත්වූ විරෝධයක් කොළඹ කොටුව ඉදරිපිටදී පැවැතිවිණ. එහිදී ඔවුන් එක් මංතීරුවක් අවහිර කරමින් විරෝධතවයේ නිරත වීම හේතුවෙන් මාර්ග තදබදයක්ද පැවැතුණි.

IMG_20170811_110723 copy IMG_20170811_110749 copy IMG_20170811_110809 copy IMG_20170811_110828 copy IMG_20170811_111050 copy