969 – BBS එක්වෙයි

ආසියානු කලාපය තුළ අන්තවාදයෙන් තොරව සාමකාමී ලෙස ජීවත්විය හැකි සාම කලාපයක් බවට පත්කිරීමට ආසියානු කලාපයේ සියලුම බෞද්ධ හා හින්දු සංවිධාන සමග එක්වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

එසේම යහපත් කතෝලික, මුස්ලිම් ජනතාව සමගත් අත්වැල් බැඳගනිමින් ජාත්‍යන්තරය තුළ බෞද්ධ ජනතාව සුරක්ෂිත කරන බව බොදුබල සේනා සංවිධානයේ සභාපති කිරම විමලජෝති හිමියෝ පැවසූහ.

අද (30දා) පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූ අතර, මියන්මාරයේ 969 සංවිධානයේ නිර්මාතෘ අශාන් විරතු හිමියෝද මෙම අවස්ථාවට සම්බන්ධ වූහ. එම සංවිධාන දෙක අතර ගිවිසුම් අත්සන් තැබීමක්ද එහිදී සිදුවිය.

One thought on “969 – BBS එක්වෙයි

  1. lal

    සියලුම බෞද්ධ රටවල් අන්තවාදීන්ගෙන් බේරාගනිමු.ඔබ වහන්සේලාට බුදුසරණයි…!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>