2020දී වැට් සියයට 2.5කින් අඩු කරනවා – මුදල් ඇමති

දැනට 15%ක්ව පවතින එකතු කළ අගය මත බද්ද 2020 වන විට 12.5% දක්වා පහත හෙලීම සිය අපේක්ෂාව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අද සියලු ජනතාව වක්‍ර ආකාරයට බදු ගෙවන බැවින් එම ජනතාව වක්‍ර බදු බරින් නිදහස් කිරීම සඳහා 2020 වන විට වැට් බද්ද 2.5%කින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සහකාර රේගු අධිකාරීවරුන් 68 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා අද (24දා) මුදල් අමාත්‍යාංශයේ පැවති උත්සවයකදීය. 

3 thoughts on “2020දී වැට් සියයට 2.5කින් අඩු කරනවා – මුදල් ඇමති

  1. නිමල්

    ඊට කලින් මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕන. ඔය සතා මොකාද කියලා අපි දන්නවා..

    Reply
  2. Champa

    Oh yeah yeah, hello Mr. Finance Minister, before that if you DARE reduce the unfairly increased bus fare in half. Then I can put up a poster on the walls stating "Mangalatath puluwan."

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>