Monthly Archives: January 2015

ඉන්දු-ලංකා වෙළෙඳාම පුළුල් කිරීමට යයි

ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ සිදුකෙරෙන ද්වීපාර්ශ්වීය භාණ්ඩ හුවමාරුවට අමතරව ආයෝජන හා සේවා අංශ වෙතද අවධානය යොමුකළ යුතු බවත්, දෙරට අතර පවතින වෙළෙඳ සබඳතා ශක්තිමක් කිරීමට ඉන්දීය වාණිජ ලේකම් ප්‍රමුඛ ඉහළ පෙළේ නිල දූත පිරිසක් නුදුරේදීම මෙරටට පැමිණීමට නියමිත බවත්, ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් අරින්දම් භක්චි මහතා පැවසීය.

නියෝජ්‍ය මහකොමසාරිස්වරයා මෙසේ පැවසුවේ, ඉන්දු ශ්‍රී ලංකා වෙළෙඳ සබඳතා ශක්තිමක් කිරීමේ අරමුණින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමඟ පැවති සාකච්ඡාවක් අතරවාරයේදීය. මෙම හමුව පසුගිය 27 දා, කොළඔ 02, නවම් මාවතේ පිහිටි, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේදී සිදුකෙරිණි.

ISIS රසායන අවි විශේෂඥයා ගුවන් ප්‍රහාරයෙන් මියයයි

ISIS ඉස්මීය ත්‍රස්තවාදීන් සමග කටයුතු කළ රසායන අවි විශේෂඥයෙකු ඉරාකයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇමෙරිකාව කියයි.

ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන් විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් මොහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අබු මලික් නමින් හඳුනාගෙන ඇති මොහු ISISඉස්ලාමීය ත්‍රස්තයන්ට රසායන අවි පුහුණුවක් ලබාදී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

හිටපු ඉරාක ජනාධිපති සදාම් හුසේන් යටතේ රසායන අවි පිළිබඳ ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු පසුව අල් කයිඩාවට සම්බන්ධ වී යළි ISIS ඉස්ලාමිය අන්තවාදීන් සමග කටයුතු කරන බව පැවසෙයි.

ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාව මේ වනවිට ISIS ඉස්ලාමීය රාජ්‍යය වෙත ගුවන් ප්‍රහාර 2,000ක් එල්ල කර ඇති බව පැවසෙයි.

පසුගිය 24 වැනිදා මොසුල් ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකදී අබු මලික් මියගොස් ඇති බව ඇමෙරිකාව කියයි.

 

රොම්නි 2016 තරග බිමෙන් ඉවත් වෙයි

2012 ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඔබාමා අතින් පරාජයට පත්වූ රිපබ්ලිකන් අපේක්ෂක මිට් රොම්නි නැවත ජනාධිපතිවරණ තරග බිමට නොපැමිණෙන බව අවධාරණය කර තිබේ.

67 වැනි වියෙහි පසුවන රොම්නි පවසා ඇත්තේ තම පක්ෂයේ සෙසු නායකයන්ට අවස්ථාවක් ලබාදෙමින් තමන් මෙම තීරණයට පැමිණ ඇති බවයි.

ඔහු 2016 ජනාධිපතිවරණ තරග බිමට පැමිණෙන බවට කතාවක් පැතිර යාමෙන් සතියකට පසුව මෙම නිවේදනය නිකත් විය.

කෙසේ වෙතත්, මේ නිවේදනය තුළ මිට් රොම්නි වෙත ආධාර කිරීමට බලාපොරොත්තුවෙන් සිටි ආධාරකරුවන්ට සෙසු රිපබ්ලිකන්වරුන් වෙත ආධාර කිරීමේ බාධාවක් ඇති නොකරනු ඇති බවද පැවසෙයි.

ඒ අනුව, හිටපු ෆ්ලොරීඩා ආණ්ඩුගාර ජෙබ් බුෂ්, නිව් ජර්සි ආණ්ඩුකාර ක්‍රිස් ක්‍රිස්ටයිල් සහ සෙනෙට් සභික රෑන්ඩ් පෝල් මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන්වරුන් අතරින් පැමිණෙනු ඇත.

පාකිස්තාන ෂියා පල්ලියකට බෝම්බ ගසයි – මරණ රැසක්

දකුණුදිග පාකිස්තානයේ ෂියා මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් රැසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

සිකුරාදා දේව මෙහෙයෙන් අනතුරුව සින්ධා ප්‍රාන්තයේ, ෂිකාර්පූර් දිස්ත්‍රික්කයේ දේවස්ථානයක මෙම පිපිරීම සිදුව ඇති අතර, ඉන් තුවාල ලැබූවන්ද රැසක් සිටින බව කියයි.

පාකිස්තානයේ තලේබාන් සංවිධාන සම්බන්ධ සුන්නි මුස්ලිම්වරු මෙම ප්‍රහාරය දියත් කළ බව පවසයි.

එරට මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙම පිපිරීම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකි. කෙසේ වෙතත් පොලීසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ෂණ අරඹා තිබේ.

ජනවාරි උද්ධමනය ඉහළ යයි

2015 ජනවාරි මාසයේ උද්ධමනය 3.2% ක් ලෙස මීට පෙර මාසයේ පැවති 2.1% සිට තරමක ඉහළ යෑමක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007=100) මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2014 දෙසැම්බර් මාසයේ 2.1% ක් ලෙස පැවති අතර, එය 2015 ජනවාරි මාසයේදී 3.2% ක් ලෙස මෙසේ ඉහළ ගොස් ඇත.

ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යෑම උද්ධමනය මෙසේ ඉහළ යෑමට හේතු වී තිබේ.

මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමන අනුපාතිකය දෙසැම්බර් මාසයේ වාර්තා කළ 3.3% සිට නව වසරේ ජනවාරි මාසයේදී 3.2% දක්වා සුළු පහළ යෑමක් පෙන්නුම් කර ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.

 

දුම්වැටි අසුරනවල රූපමය අවවාද සියයට 80 අනිවාර්යයි

 ලබන මස (පෙබරවාරි) 01 වැනිදා සිට දුම්වැටි අසුරනවල රූපමය අවවාද 80%ක් දක්වා වැඩි කරන ලෙස ලංකා දුම්කොළ සමාගමට සෞඛ්‍ය අමාත්‍යාංශය  දැනුම් දී තිබේ. මේ සඳහා යොදාගැනීමට ආදර්ශ රූපමය අවවාද 08ක්ද සෞඛ්‍ය අමාත්‍යාංශය ලංකා දුම්කොළ සමාගම වෙත ඉදිරිපත් කර තිබේ.

දුම්වැටි අසුරනවල රූපමය අවවාද 60%ක් ලෙස සඳහන්විය යුතු ලෙස පෙර අනුමැතිය ලැබී තිබුණද එය 80%ක් දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

 

බ්‍රිතාන්‍ය විදේශ උප ඇමති උතුරේ

ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය විදේශ උප ඇමති හීයුගෝ ස්වයර් මහතා යාපනයේ සංචාරයක් සඳහා අද (30දා) එක්විය.

එම සංචාරයේදී  ඒ මහතා, උතුරේ මහ ඇමති සී. විග්නේෂ්වරන් මහතා මුණගැසී සාකච්ඡා කළ බව වාර්තා වේ.

ඊට පෙර ඔහු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහත හා සාකච්ඡාද පැවැත්විය.

 

නව අගවිනිසුරු දිවුරුම් දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු කේ. ශ්‍රීපවන් මහතා නව අගවිනිසුරු ලෙස අද (30දා) ජනාධිපති කාර්යාලයයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

පසුගිය ජනවාරි නව වැනි දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවුරුම් දුන්නේ ද ශ්‍රීපවන් විනිසුරු ඉදිරියේය.

පැකර් ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙයි

කැසිනෝ රජා යන ලෙස හඳුන්වන කෝටිපති ව්‍යාපාරික ඔස්ට්‍රේලියාවේ ජේම්ස් පැකර් ශ්‍රී ලංකාවේ සිදුකිරීමට යෝජිතව තිබූ ඩොලර් මිලියන 400ක් වටිනා මිශ්‍ර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවෙන් ඉවත්කර ගැනීමට තීරණය කර තිබෙන බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.

අදාළ ව්‍යාපෘතිය සඳහා ලබාදුන් බදු සහන ඉවත්කිරීමත්, එසේම එහි කැසිනෝ පවත්වාගෙන යාම තහනම් කිරීමටත් ඊයේ (29දා) ඉදිරිපත් කළ අයවැයෙන් යෝජනා වූ අතර එහෙයින් ව්‍යාපෘතිය තවදුරටත් පවත්වාගෙන නොයන බව ක්‍රවුන් ව්‍යාපාරයේ ප්‍රකාශකයෙක් ඒ.බී.සී. පුවත්සේවයට පවසා තිබේ.

ශිෂ්‍යත්ව පාසල් කඩඉම් ලකුණු නිකුත්වේ

2014 වර්ෂයේ පැවති 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණය පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යංශය මගින් අද (30දා) පස්වරුවේ නිකුත්කර තිබේ.

ඒ අනුව පිරිමි පාසල් අතර රාජකීය විද්‍යාලය ලකුණු 186 ලෙසද, බාලිකා පාසල් අතර විශාඛා විද්‍යාලය ලකුණු 185 ලෙසද, මිශ්‍ර පාසල් අතර රත්නපුර සීවලීමධ්‍ය මහා විද්‍යාලය ලකුණු 176 ලෙසද ලකුණු සටහනේ ඉහළින්ම සටහන් වේ.

ලකුණු සටහන පහත පරිදි වේ

 

 පිරිමි පාසල්

       

අනු අංකය

පාසල

ලිපිනය

කඩඉම් ලකුණු

1

රාජකීයවිද්‍යාලය

කොළඹ 07

186

2

ආනන්දවිද්‍යාලය

කොළඹ 10

183

3

ධර්මරාජවිද්‍යාලය

මහනුවර

183

4

මලියදේවපිරිමි විද්‍යාලය

කුරුණෑගල.

182

5

නාලන්දවිද්‍යාලය

කොළඹ 10

181

6

කිංස්වුඩ්විද්‍යාලය

මහනුවර

180

7

ඩී.එස්.සේනානායක විද්‍යාලය

කොළඹ 07

179

8

රිච්මන්ඩ්විද්‍යාලය

ගාල්ල

179

9

ශාන්ත ආනාවිදුහල

කුරුණෑගල

179

10

රාහුලවිද්‍යාලය

මාතර

178

11

ශාන්තසිල්වෙස්ටර් විදුහල

මහනුවර

177

12

ඉසිපතනවිද්‍යාලය

කොළඹ 05

176

13

මහින්දවිදුහල

ගාල්ල

176

14

තර්ස්ටන්විද්‍යාලය

කොළඹ 03

175

15

විද්‍යාර්ථවිද්‍යාලය

මහනුවර

174

16

බණ්ඩාරනායකමහා විද්‍යාලය

ගම්පහ

173

17

ජෝශප් වාස්විද්‍යාලය

වෙන්නප්පුව

173

18

මහානාමවිද්‍යාලය

කොළඹ 03

173

19

ශාන්තඇලෝසියස් විද්‍යාලය

ගාල්ල

173

20

අශෝකවිද්‍යාලය

කොළඹ 10

172

21

කෑගල්ල මහාවිද්‍යාලය

කෑගල්ල

172

22

ශාන්තතෝමස් කුමර විද්‍යාලය

මාතර

171

23

වාරියපොළශ්‍රී සුමංගල විද්‍යාලය

මහනුවර

169

24

වේල්ස්කුමර විද්‍යාලය

මොරටුව

168

25

ශාන්තමරියා මහා විද්‍යාලය

කෑගල්ල

168

26

විද්‍යාලෝක විද්‍යාලය

ගාල්ල

167

27

ශාන්තතෝමස් විද්‍යාලය

මාතලේ

165

28

පානදුරරාජකීය මහා විද්‍යාලය

පානදුර

164

29

ශාන්තඇලෝසියස් ජාතික පාසල

රත්නපුර

164

30

කළුතර මහාවිද්‍යාලය

කළුතර

161

31

කුමරවිද්‍යාලය

රත්නපුර

160

32

නාලන්දාපිරිමි මහා විද්‍යාලය

මිනුවන්ගොඩ

159

33

ජනාධිපතිවිද්‍යාලය

කෝට්ටේ

159

34

ශාන්තමරියා මහා විද්‍යාලය

හලාවත

152

 

 

 

 

 

 

 

 බාලිකා පාසල්

       

අනු අංකය

පාසල

ලිපිනය

කඩඉම් ලකුණු

1

විශාඛාවිද්‍යාලය

වජිර පාර, කොළඹ 05

185

2

මහාමායාබාලිකා විද්‍යාලය

මහනුවර

183

3

දේවිබාලිකා විද්‍යාලය

කොළඹ 08

182

4

මලියදේවබාලිකා විද්‍යාලය

කුරුණෑගල

182

5

සවුත්ලන්ඩ්විද්‍යාලය

ගාල්ල

182

6

ශුද්ධ වුපවුලේ බාලිකා විද්‍යාලය

කුරුණෑගල

180

7

සිරිමාවෝබණ්ඩාරනායක බාලිකා විද්‍යාලය

කොළඹ 07

180

8

රත්නාවලීබාලිකා විද්‍යාලය

ගම්පහ

179

9

අනුලාවිද්‍යාලය

නුගේගොඩ

178

10

උසස්බාලිකා විද්‍යාලය

මහනුවර

178

11

සංඝමිත්තාබාලිකා විද්‍යාලය

ගාල්ල

178

12

සුජාතාවිද්‍යාලය

මාතර

178

13

ශාන්තපාවුළු බාලිකා විද්‍යාලය

කොළඹ 05

176

14

යශෝධරාදේවි බාලිකා මහා විද්‍යාලය

ගම්පහ

176

15

ෆර්ගසන්උසස් බාලිකා විද්‍යාලය

රත්නපුර

175

16

ශාන්තජෝශප් බාලිකා මහා විද්‍යාලය

කෑගල්ල

175

17

විහාරමහාදේවිබාලිකා විද්‍යාලය

කිරිබත්ගොඩ

175

18

පුෂ්පදානබාලිකා විද්‍යාලය

මහනුවර

174

19

ශුද්ධ වුපවුලේ බාලිකා මහා විද්‍යාලය

වෙන්නප්පුව

173

20

කෑගලුබාලිකා විද්‍යාලය

කෑගල්ල

173

21

ශාන්තජෝශප් බාලිකා විද්‍යාලය

නුගේගොඩ

173

22

ශාන්තතෝමස් උසස් බාලිකා විද්‍යාලය

මාතර

173

23

ස්වර්ණමාලිබාලිකා විද්‍යාලය

මහනුවර

172

24

ගෝතමීබාලිකා විද්‍යාලය

කොළඹ 10

171

25

සමුද්‍රදේවිබාලිකා විද්‍යාලය

නුගේගොඩ

171

26

විශාඛාබාලිකා විද්‍යාලය

මාකොළ

171

27

පානදුරබාලිකා මහා විද්‍යාලය

පානදුර

170

28

ශ්‍රීසංඝමිත්තා බාලිකා ජාතික පාසල

මාතලේ

170

29

විහාරමහාදේවිබාලිකා විද්‍යාලය

මහනුවර

170

30

ආනන්දබාලිකා විද්‍යාලය

කොළඹ 10

169

31

රිපන්බාලිකා විද්‍යාලය

ගාල්ල

169

32

ශ්‍රීසුමංගල බාලිකා මහා විද්‍යාලය

පානදුර

169

33

හේමමාලිබාලිකා මහා විද්‍යාලය

මහනුවර

168

34

ශ්‍රී ලංකාසිංගප්පූරු මිත්‍රත්ව පාසල

වීරකැටිය

168

35

ස්වර්ණපාලිබාලිකා මහා විද්‍යාලය

අනුරාධපුර

167

36

සීතාදේවිබාලිකා විද්‍යාලය

මහනුවර

167

37

යශෝධරා බාලිකා විද්‍යාලය

කොළඹ 08

167

38

වේල්ස්කුමරි විද්‍යාලය

මොරටුව

166

39

සුමනබාලිකා විද්‍යාලය

රත්නපුර

166

40

ක්‍රිස්තුදේවබාලිකා විද්‍යාලය

බද්දේගම

165

41

කළුතරබාලිකා මහා විද්‍යාලය

දකුණුකළුතර

165

42

නිව්ස්ටඩ්බාලිකා විද්‍යාලය

මීගමුව

165

43

නාලන්දබාලිකා මහා විද්‍යාලය

මිනුවන්ගොඩ

163

44

ශාන්තජෝශප් බාලිකා මහා විද්‍යාලය

ගම්පොළ

163

45

තංගල්ලබාලිකා මහා විද්‍යාලය

තංගල්ල

163

46

විශාඛාබාලිකා මහා විද්‍යාලය

බණ්ඩාරවෙල

163

47

ශ්‍රීරාහුල බාලිකා මහා විද්‍යාලය

මාලබේ
%0

 

                                                මිශ්‍ර පාසල්

       

අනු අංකය

පාසල

ලිපිනය

කඩඉම් ලකුණු

1

සීවලීමධ්‍ය මහා විද්‍යාලය

රත්නපුර

176

2

ධර්මපාලවිද්‍යාලය

පන්නිපිටිය

175

3

පින්නවලමධ්‍ය මහා විද්‍යාලය

රඹුක්කන

175

4

රාජකීයමධ්‍ය මහා විද්‍යාලය

පොළොන්නරුව

175

5

තක්ෂිලාමධ්‍ය මහා විද්‍යාලය

හොරණ

175

6

වීරකැටියරාජපක්ෂ මධ්‍ය මහාවිද්‍යාලය

වීරකැටිය

175

7

බණ්ඩාරවෙලමධ්‍ය මහා විද්‍යාලය

බණ්ඩාරවෙල

174

8

වයඹ රාජකීයවිද්‍යාලය

කුරුණෑගල

174

9

අනුරාධපුරමධ්‍ය මහා විද්‍යාලය

අනුරාධපුර

173

10

කුලියාපිටියමධ්‍ය මහා විද්‍යාලය

කුලියාපිටිය

173

11

මහින්දරාජපක්ෂ විද්‍යාලය

හෝමාගම

173

12

ධර්මාශෝකමහා විද්‍යාලය

අම්බලන්ගොඩ

172

13

මලියදේවආදර්ශ මහා විද්‍යාලය

කුරුණෑගල

172

14

වලිසිංහහරිස්චන්ද්‍රමහා විද්‍යාලය

අනුරාධපුර

171

15

ආනන්දජාතික පාසල

හලාවත

171

16

බණ්ඩාරනායකමධ්‍ය මහා විද්‍යාලය

වේයන්ගොඩ

171

17

ඇහැලියගොඩමධ්‍ය මහා විද්‍යාලය

ඇහැලියගොඩ

171

18

ඉබ්බාගමුවමධ්‍ය මහා විද්‍යාලය

ඉබ්බාගමුව

171

19

මහින්දරාජපක්ෂ විද්‍යාලය

මාතර

171

20

සිරිධම්මවිද්‍යාලය

ලබුදූව, ගාල්ල

171

21

සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය

මතුගම

170

22

දෙබරවැවමධ්‍ය මහා විද්‍යාලය

තිස්සමහාරාමය

170

23

ධර්මපාලනවෝද්‍යාමහා විද්‍යාලය

බණ්ඩාරවෙල

170

24

රාජකීයවිද්‍යාලය

හොරණ

170

25

ශ්‍රීධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලය

කැලණිය

170

26

ස්වර්ණජයන්තිමහා විද්‍යාලය

කෑගල්ල

170

27

ශ්‍රීමත්ජෝන් කොතලාවල මහා විද්‍යාලය

කුරුණෑගල

169

28

ශ්‍රීදේවානන්ද විද්‍යාලය

අම්බලන්ගොඩ

169

29

තක්ෂිලාමහා විද්‍යාලය

ගම්පහ

169

30

ආනන්දශාස්ත්‍රාලය

මතුගම

168

31

හුංගමවිජයබා මධ්‍ය විද්‍යාලය

හුංගම

168

32

මාතර මධ්‍යමහා විද්‍යාලය

මාතර

168

33

නිවන්තකචේතියමහා විද්‍යාලය

අනුරාධපුර

168

34

ජනාධිපතිවිද්‍යාලය ජාපාලවත්ත

මිනුවන්ගොඩ

168

35

ජනාධිපතිවිද්‍යාලය

ඇඹිලිපිටිය

168

36

තෝපාවැවමහා විද්‍යාලය

පොළොන්නරුව

168

37

ඩඩ්ලිසේනානායක මධ්‍ය මහා විද්‍යාලය

තෝලංගමුව

167

38

ගුරුකුලමහා විද්‍යාලය

කැළණිය

167

39

ලුම්බිණිවිද්‍යාලය

කොළඹ 05

167

40

ශ්‍රීපාලිමහා විද්‍යාලය

හොරණ

167

41

ආනන්දමෛත්‍රීය මධ්‍ය මහා විද්‍යාලය

බලන්ගොඩ

166

42

ධම්මිස්සරමධ්‍ය මහා විද්‍යාලය

නාත්තන්ඩිය

166

43

දුටුගැමුණුමධ්‍ය මහා විද්‍යාලය

බුත්තල

166

44

කොටුවජනාධිපති මහා විද්‍යාලය

මාතර

166

45

ගන්කන්දමධ්‍ය මහා විද්‍යාලය

පැල්මඩුල්ල

166

46

හරිස්චන්ද්‍රජාතික පාසල

මීගමුව

166

47

කැකිරාවමධ්‍ය මහා විද්‍යාලය

කැකිරාව

166

48

මහසෙන්ජාතික පාසල

නිකවැරටිය

166

49

මයුරපාදමධ්‍ය මහා විද්‍යාලය

නාරම්මල

166

50

පී.ද.එස්.කුලරත්න මහා විද්‍යාලය

අම්බලන්ගොඩ

166

51

සාරනාත්මහා විද්‍යාලය

කුලියාපිටිය

166

52

වලස්මුල්ලජාතික පාසල

වලස්මුල්ල

166

53

ශාන්තමරියා මහා විද්‍යාලය

මතුගම

165

54

තෙලිජ්ජවිලමධ්‍ය මහා විද්‍යාලය

තෙලිජ්ජවිල

165

55

හංවැල්ලමධ්‍ය මහා විද්‍යාලය

හංවැල්ල

164

56

ලක්දාස් දමෙල් විද්‍යාලය

කුරුණෑගල

164

57

රාජසිංහමධ්‍ය මහා විද්‍යාලය

රුවන්වැල්ල

164

58

ශ්‍රීරාහුල විද්‍යාලය

කටුගස්තොට

164

59

ශාන්තජෝශප් විද්‍යාලය

බණ්ඩාරවෙල

164

60

තඹුත්තේගමමධ්‍ය මහා විද්‍යාලය

තඹුත්තේගම

164

61

ඩී.එස්.සේනානායක මධ්‍ය මහා විද්‍යාලය

අම්පාර

163

62

ආනමඩුවමධ්‍ය මහා විද්‍යාලය

ආනමඩුව

163

63

ක්‍රිස්තුදේවමහා විද්‍යාලය

මාතලේ

163

64

ඩී.එස්.සේනානායකමධ්‍ය මහා විද්‍යාලය

මීරිගම

163

65

කරන්දෙණියමධ්‍ය මහා විද්‍යාලය

කරන්දෙණිය

163

66

නාරන්දෙණියමධ්‍ය මහා විද්‍යාලය

කඹුරුපිටිය

163

67

පිළියන්දලමධ්‍ය මහා විද්‍යාලය

පිළියන්දල

163

68

සංඝබෝධිමධ්‍ය මහා විද්‍යාලය

නිට්ටඹුව

163

69

විජිතමධ්‍ය මහා විද්‍යාලය

දික්වැල්ල

163

70

ආනන්දමධ්‍ය මහා විද්‍යාලය

ඇල්පිටිය

162

71

බදුල්ලමධ්‍ය මහා විද්‍යාලය

බදුල්ල

162

72

මයුරපාදමධ්‍ය මහා විද්‍යාලය

මාවනැල්ල

162

73

විජයබාමධ්‍ය මහා විද්‍යාලය

මහව

162

74

රාජකීයවිද්‍යාලය

මොනරාගල

162

75

දෙයියන්දරමධ්‍ය මහා විද්‍යාලය

දෙයියන්දර

161

76

ගලහිටියාවමධ්‍ය මහා විද්‍යාලය

ගනේමුල්ල

161

77

මල්වත්තාවලමධ්‍ය මහා විද්‍යාලය

වැල්ලවාය

161

78

පොරමඩුල්ලමධ්‍ය විද්‍යාලය

රිකිල්ලගස්කඩ

161

79

ශ්‍රීසිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය

එප්පාවල

161

80

ගිනිගත්හේනමධ්‍ය මහා විද්‍යාලය

ගිනිගත්හේන

160

81

හේනේගමමධ්‍ය මහා විද්‍යාලය

හේනේගම

160

82

කොට්ටාවධර්මපාල මහා විද්‍යාලය

කොට්ටාව

160

83

ඇඹිලිපිටියමහා විද්‍යාලය

ඇඹිලිපිටිය

159

84

මෛත්‍රීපාලසේනානායකමධ්‍ය මහා විද්‍යාලය

මැදවච්චිය

159

85

නුගවෙලමධ්‍ය විද්‍යාලය

නුගවෙල

159

86

බණ්ඩාරනායකනවෝද්‍යා පාසල

ඇහැටුවැව

159

87

පොල්පිතිගමජාතික පාසල

පොල්පිතිගම

159

88

රාහුලමධ්‍ය මහා විද්‍යාලය

ගොඩකවෙල

159

89

සේනානායකමධ්‍ය මහා විද්‍යලය

මාදම්පේ

159

90

සුමංගලමධ්‍ය මහා විද්‍යාලය

වාරියපොල

159

91

තිස්සමධ්‍ය මහා විද්‍යාලය

කළුතර

159

92

වලල ඒරත්නායක මධ්‍ය මහා විද්‍යාලය

වලල, මැණික්හින්න

158

93

සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය

හුණුමුල්ල

158

94

දෙනියායමධ්‍ය මහා විද්‍යාලය

දෙනියාය

158

95

ගොඩපිටියමධ්‍ය මහා විද්‍යාලය

අකුරැස්ස

158

96

හෝමාගමමධ්‍ය මහා විද්‍යාලය

හෝමාගම

158

97

පේරාදෙණියමධ්‍ය මහා විද්‍යාලය

පේරාදෙණිය, මහනුවර

158

98

ශාන්තඅන්තෝනි නවෝද්‍යා මහා විද්‍යාලය

බද්දේගම

158

99

දෙහිඅත්තකන්ඩියමධ්‍ය මහා විද්‍යාලය

දෙහිඅත්තකන්ඩිය

157

100

මැදගමජාතික පාසල

මැදගම

157

101

සරසවි උයනමහා විද්‍යාලය

පේරාදෙණිය

157

102

ශ්‍රීබුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය

බලන්ගොඩ

157

103

ශ්‍රීමේධංකර මහා විද්‍යාලය

හොරණ

157

104

තෙල්දෙණියජාතික පාසල

තෙල්දෙණිය

157

105

එස්.ඩබ්.ආර්.ඩීබණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය

හෙට්ටිපොල

157

106

රිවිසඳමධ්‍ය මහා විද්‍යාලය

උස්සාපිටිය

156

107

විද්‍යාදර්ශමහා විද්‍යාලය

නොච්චියාගම

156

108

ගාමිණී මහාවිද්‍යාලය

අම්පාර

155

109

කැප්පෙටිපොලමහා විද්‍යාලය

කැප්පපෙටිපොල

155

110

රජරට මහාවිද්‍යාලය

හිඟුරක්ගොඩ

155

111

වැලිමඩමධ්‍ය මහා විද්‍යාලය

වැලිමඩ

155

112

බෙලිඅත්තමධ්‍ය මහා විද්‍යාලය

බෙලිඅත්ත

154

113

බෝමිරියමධ්‍ය මහා විද්‍යාලය

කඩුවෙල

154

114

ගාමිණී මධ්‍යමහා විද්‍යාලය

කලවාන

154

115

කටුවනමධ්‍ය මහා විද්‍යාලය

කටුවන

154

116

පරාක්‍රමබාහුමධ්‍ය මහා විද්‍යාලය

පොල්ගහවෙල

154

117

සිරිසමන්මධ්‍ය මහා විද්‍යාලය

දැරණියගල

154

118

වික්‍රමශීලාජාතික පාසල

ගිරිඋල්ල

154

119

කුලරත්නමධ්‍ය මහා විද්‍යාලය

ගොඩකවෙල

153

120

සෙවනගල මහාවිද්‍යාලය

සෙවනගල

153

121

ශ්‍රීරතනපාල නවෝද්‍යා මහා විද්‍යාලය

මහ උස්වැව

153

122

මැදිරිගිරියජාතික පාසල

මැදිරිගිරිය

152

123

පැල්වත්තමහාවිද්‍යාලය

පැල්වත්ත

152

124

සිරිපුරමධ්‍ය මහා විද්‍යාලය

සිරිපුර

152

125

ශ්‍රීරාහුල මධ්‍ය මහා විද්‍යාලය

අලව්ව

152

126

ධර්මාශෝකමධ්‍ය මහා විද්‍යාලය

බණ්ඩාරවෙල

152

127

මින්නේරියජාතික පාසල

හිඟුරක්ගොඩ

152

128

සඳලංකාජාතික පාසල

සඳලංකාව

152

129

රංගිරිදඹුල්ල මධ්‍ය මහා විද්‍යාලය

දඹුල්ල

152

130

නිශ්ශංකමධ්‍ය මහා විද්‍යාලය

බඩල්කුඹුර

151

131

වික්‍රමබාහුජාතික පාසල

ගම්පොල

151