සයිටම් ගැන ඍජු තීරණයක් නැතිවිම ගැටලුවක්ලු

සයිටම් ප්‍රශ්නයේදී රජය ඍජු තීන්දු තීරණ නොගැනීම නිසා සමස්ත රටේ දරුවන්ට අසාධාරණයක් සිදුවෙමින් තිබෙන බව මාලඹේ වෛද්‍ය විද්‍යාලයීය දෙමාපිය සංගමය සඳහන් කරයි.

සයිටම් ප්‍රශ්නය විසඳීම සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගතයුතුව තිබෙන බවත්, එහෙත් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට, සෞඛ්‍ය අමාත්‍යවරයාටත් ඒ පිළිබඳව තීන්දුවක් නොගෙන ප්‍රශ්නය තවදුරටත් දුරදිග යාමට සලස්වා තිබෙන බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

මේ නිසා මාළඹේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබනා දරු දැරියන්ටත් සයිටම් ප්‍රශ්නය වෙනුවෙන් ක්‍රියාමාර්ග දියත් කර සිටිනා දරු දැරියන්ට අසාධාරණයක් සිදුවෙමින් තිබෙනක බවද අද (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

One thought on “සයිටම් ගැන ඍජු තීරණයක් නැතිවිම ගැටලුවක්ලු

  1. සිරි

    උසස් අධ්‍යාපන අැමතියි, සෞඛය අැමතියි, නෙවිල් ප්‍රනාන්දු මහත්තයයි තුන්දෙනා ඒකතුෙවලා, දෙපැත්තෙම ළමයිනුයි අාණ්ඩුවයි මුළු රටමයි අමාරුෙව දමනව වගේ.  සියලු දෙනාටම ඉක්මනින්ම අවෙබා්ධ වේවා.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>