සන්ධානයත් අාණ්ඩුවක් පිහිටුවීමේ උත්සාහයක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයද මේ වන විට සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා පවත්වමින් තිබේ. ඒ සඳහා පොදුජන පෙරමුණෙන්ද කහ එළියක් ලැබී ඇතැයි දැනගන්නට ඇත.

වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දරණ ආණ්ඩුවකට සහාය නොදැක්වීමට මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයකට පැමිණ ඇත.

එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර 106ක් හිමිව තිබෙන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීධුර 96ක් හිමිව තිබේ.

site_197_Sinhalese_430467

4 thoughts on “සන්ධානයත් අාණ්ඩුවක් පිහිටුවීමේ උත්සාහයක

  1. Chandra

    hamotama ona balaya , janataavata hena gahawvath kamak naha. janathawa komis naya gevenna duk vidinava , horu tika aandu karanna dagalanava .

    Reply
  2. Sanath

    Yes, everybody is craving for power only. They do not put the country's well being first. People and country continue to suffer.

    Reply
  3. janatha anura UAE

    okkoma horu unath hondama hora thoraganeemata madyastha janathavata siduva atha paramparika atnthavadi desapalanaya karana aya ekinakta parayamin desapalanaya gana katha karanava liyanava koment danava

    Reply
  4. Deepal Nirosh

    පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල කුමක් වුවත් තවම පාර්ලිමේන්තුවේ බහුතර කේවල බලය උසුලන්නේ එජාප යයි. ඉතින් නීත්‍යනුකූලව රජයක් පිහිටුවීමට මුල් ආරාධනය හිමිවිය යුත්තේ එජාපයටයි. එජාපයට තමන් කැමති ආකාරයකට රජයක් පිහිටුවීමට ඉඩ දී එජනිස කළ යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතර කේවල බලය හිමි විපක්ෂ කණ්ඩායම වශයෙන් නීත්‍යනුකූලව තමන්ට හිමිවිය යුතු නමුත් රාජ්‍ය බලය යොදා අහිමි කළ විපක්ෂ නායක ධුරය ලබා ගැනීමයි. මහ මැතිවරණයට තව අවුරුද් දෙකක් පමණ ඇති බැවින් එය නියමිත කාලයේම පැවැත්වීමයි සුදුසු. “ඉක්මන කොටයි“

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>