ශ්‍රී ලංකාවේ ලකුණු 215ක ඉලක්කය බංග්ලාදේශය හඹා යයි

ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 215ක ඉලක්කය කඩුලු පහක් පමණක් වැය කර තවත් පන්දු 2ක් ඉතිරිව තිබියදී පසුකර යෑමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. ඒ නිදහස් කුසලාන විස්සයි20 තුන්කොන් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවැති තෙවැනි තරගයේදිය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවා 20ට ලකුණු 214 ක් රැස්කළේය. පළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවා 19.2කදී  කඩුලු පහක් පමණක් වැය කර ඉලක්කය පසුකර ගියේය.

බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ මුශ්ෆිකාර් රහීම් පන්දු 35කදී ලකුණු 72ක් නොදැවි රැස්කිරීමට සමත්විය.

Mushfiqur Rahim, Thisara Perera

3 thoughts on “ශ්‍රී ලංකාවේ ලකුණු 215ක ඉලක්කය බංග්ලාදේශය හඹා යයි

  1. lal senadeera

    wicket ekata ball karannta beri lanka team eke bowllers thopi hodai gill balla gahanta. malinga, dammika prassadt ball karanta deeplla.kapiyaw graund eke wal.

    Reply
  2. lal senadeera

    Srilanka team dont know cricket. All bowlers should eat grass on the ground. malinga and dammika prasad joint again to srilanaka team. team selection board go home and eat grass all are bulls.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>