විශ්වාසභංගයට පක්ෂ වූ SLFP අැමතිවරු තනතුරු අත්හරිති

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් ආණ්ඩුවේ දරණ සියලු තනතුරුවලන් ඉවත්වීමට තීරණය කර ඇත.

අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. ඒ සඳහා වන ඉල්ලා අස්වීමේ ලිපිද ඔවුන් ජනපතිවරයාට බාර දී ඇත.

එසේම මෙම පිරිස පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටිමින් ජනපතිවරයාට සහාය දැක්වීමටද තීරණය කර ඇත.

ඔවුන්ගේ තීරණය සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය කැමැත්ත ප්‍රකාශකර ඇති බවත් වාර්තා වෙයි.

1510391718-slfp3

5 thoughts on “විශ්වාසභංගයට පක්ෂ වූ SLFP අැමතිවරු තනතුරු අත්හරිති

  1. Champa

    Hand over the official residence and all the vehicles allocated within 24 hours. —- I guessed the reason for all this chaos. JO wanted to take away 2/3 majority from the UNP government to save GR and themselves from the Judicature Act which now requires 2/3 in the Parliament. They will never get together all 52 and do something like this for the country. As MS wanted BR to replace him, he also helped the NCM for future protection. Hellow JO, am I correct?

    Reply
  2. Champa

    Ooops, I didn't see. There is a typo!!!! In my comment, BR should read as GR. As the NCM is defeated, now MS will let these 16 sit in the opposition as a back up plan. If won, may be they wanted to bring GR from the national list and appoint him as the PM. That may be the reason everybody kept mum on the next PM. Somebody blocked the move at the last minute. That is why it failed, isn't it?

    Reply
  3. laksman

    කැබිනට් එකේ සිටිනවිට හරි වැරදි කියන්න බැරිද මම හිතන්නෙ ලංකාව මෙතරම් නොදියුනු වෙලා තියෙන්නෙ කෙනෙකු කියනදෙය හරිවේවා වැරදිවේවා හරිය කියනනිසා කැබිනට් එකේදිවුනත් වැරදිදෙයට වැරදියි කියන්න බැරිනිසයි මෙතරම් අවුල් ඇතිවෙන්නෙ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>