විමල්ගේ කොටසක් විපක්ෂයට

පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්, ඌව පළාත් සභා හිටපු මන්ත්‍රීවරයෙක් හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් විපක්ෂයට එක්විය.

01. විමල් වීරවංශ මහතාගේ හිටපු ලේකම් කඩුවෙල දිස්ත‍්‍රික් ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රී ප‍්‍රභාත් දර්ශන,

02.ජාතික නිදහස් පෙරමුණේ දිස්ත‍්‍රික් ලේකම් හා කැකිරාව ආසන සංවිධායක ජනක දිසානායක,  

03.ජාතික නිදහස් පෙරමුණේ හිටපු ඌව පළාත් සභා මන්ත‍්‍රී උයද කුමාර,

04. දිගාමඩුල්ල දිස්ත‍්‍රීක් නායක අනුර මුණසිංහ,

05. බඩල්කුඹුර ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී චරිත ශ‍්‍රී චින්තක, යන අය මෙසේ විපක්ෂයට එක්වූහ.

2 thoughts on “විමල්ගේ කොටසක් විපක්ෂයට

  1. darshana

    වීරවන්ද මහත්තයෝ මේ මොකද වෙන්න යන්නේ. 9 දාට වීසා ලෑස්තිකරගන්න වෙන හැඩයි.

    Reply
  2. lal

    ඔබතුමන්ලා මෙච්චර කාලයක් පොඩිළමයෙක් එක්ක ඉදලා කාලය නාස්ති කරගත්තා නේද? රටට සේවයක් කරන්න නියම තැනට පැමිණීම ගැන අපගේ ස්තූතිය.ජයවේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>