විපක්ෂ නායක කාර්යාලට මිලියන 58ක් රජයෙන් දෙයි

විපක්ෂයට සුවසේ සිටීමට විපක්ෂ නායකගේ කොළඹ කාර්යාල පරිශ්‍රය ඇතුළත රුපියල් 58,280,036.49 ක වියදමකින් විපක්ෂ නායක කාර්යාලයක් සඳහා අතිරේක ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

අද (30දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා  මේ බව පැවසීය.

4 thoughts on “විපක්ෂ නායක කාර්යාලට මිලියන 58ක් රජයෙන් දෙයි

  1. gunasekara

    මීළගට මෙම කාර්යාලය පාවච්චි කරන්නේ ආණ්ඩු පක්ෂය නිසා එසේ කිරීම වැදගත්.

    Reply
  2. banda

    ආණ්ඩුවේ කට්ටියට හොඳට තේරිලා බොහොම හොඳ අදහස. පුළුවන් තරම් ඉක්මනට හදාගත්තොත් තමයි හොඳ. ලබන ඡන්දෙන් පස්සේ ආණ්ඩුවේ කට්ටියට ඉන්න හොඳ තැනක් තියෙන්න ඕනනේ.

    Reply
  3. A.R.Weerasena

    This is not for the present opposition leader Present Government will be the next opposition. Therefore they need to build a new building. Very good. .

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>