විධායකය අහෝසි කිරීමේ යෝජනාව හෙට පාර්ලිමේන්තුවට

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වී ගෙන එන 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හෙට (25දා) පාර්ලිමේනතුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.  පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම කෙටුම්පත ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

 

anura

2 thoughts on “විධායකය අහෝසි කිරීමේ යෝජනාව හෙට පාර්ලිමේන්තුවට

  1. Kumara

    Muuu ta tiyenne kola para blood and demala blood. kaalakanni nosandala namata Sinhala paraya. go to the hell.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>