විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් වාර්තා ගත ආදායමක්

2016 වසරේ පළමු මාස 8 තුල විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇමරිකන් ඩොලර් මිලියන 200ක වාර්තාගත ආදායමක් උපයා ඇති බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය. මීට ඉහතදී 2009 වසරේදීද මෙවැනිම ආදායමක් උපයා ඇති බවත් ඇය පැවැසුවාය.

2018 වසරේ සිට රැකියා සඳහා විදෙස් ගතවන අය සඳහා ඉංගි‍්‍රසි දැනුම අනිවාර්ය කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා අවශ්‍ය ඉංගි‍්‍රසි පාඨමාලා කාර්යාංශය හරහා ආරම්භ කර ඇති බවද කියා ඇය පැවැසුවාය.

 

One thought on “විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් වාර්තා ගත ආදායමක්

  1. Chandana

    රට යන අයෙගන් රුපියල් 17500ක් බලෙන් ගන්නවා.අවුරුදු 2කට තව සැරයක් ගන්නවා. මේක හරිම අසාධාරණයි. මොනවද ලැබෙන ආරක්ෂාව. මැදපෙරදිග ගොඩක් දෙනාට රස්සාව නැතිවෙලා. වැටුප් නෑ. මේ අය පම්පොරි ගහනවා. 

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>