රෝසිගේ නිල නිවසේ වැසිකිළි පද්ධතිය ප්‍රතිසංස්කරණයට මිලියන 5.7ක්

කොළඹ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් ලක්ෂ 57ක් ලබාදීමට සභාවේ අනුමැතිය අද (16) ලැබුණි.

මීට වසර හතරකට පෙර නවීන උපකරණ සහිතව ඉදි කළ මෙම  වැසිකිළි පද්ධතිය යළි සකස් කිරීමට මෙතරම් මුදලක් ලබාදීම සම්බන්ධව මන්ත්‍රීවරු සිය විරෝධය දැක්වූහ.

පිටකොටුව ඇතුළු කොළඹ නගරය තුළ පොදු වැසිකිළි නඩත්තු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙන බවද එහිදී ඔවුහු  පෙන්වා දුන්හ.

මෙහිදී අදහස් දැක් වූ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුමිත් පස්සපෙරුම මහතා සඳහන් කළේ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ පාලන සමයේදී නවීකරණය කළ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය අවස්ථා කිහිපයකදී පමණක් භාවිත කර තිබුණු බවයි.

මේ සම්බන්ධව අදහස් දැක්වූ කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කළේ තමන් නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය පමණක් නවීකරණය කරන ලෙස ඉල්ලා ඇති බවත්, එම නවීකරණ කටයුතු අවසන් කරන තුරු තමන්ට එහි පදිංචියට යෑමට නොහැකි වී ඇති බවත්ය.

rosy-senanayake

11 thoughts on “රෝසිගේ නිල නිවසේ වැසිකිළි පද්ධතිය ප්‍රතිසංස්කරණයට මිලියන 5.7ක්

  1. Champa

    Holy cow. How could washrooms used by the former Mayor become unusable for his successor within a month? 5 million is way too much for renovating washrooms. This can't be a renovation. This should be a complete overhaul. I wonder who gets the commission.

    Reply
  2. harsha

    Niyami wenasa meka wanna athi ' Me wedeta oya gananam anith awata kawar kathada hena gahanawa api hambakaranne meyalatada?

    Reply
  3. අප්පුහාමි

    ජනතාවගේ වැසිකිලි වගේද රෝසිගේ වැසිකිලිය. හොඳට තියෙන්න එපාය.

    Reply
  4. mahinda

    if this money is allocated for Hon. Sajith Premadasa, he will build 5 houses with very good toilet facilities. May be Hon Mayor wants the toilet in gold. Sad state of affairs, especially coming from who claims to be fighting for women's rights.

    Reply
  5. Sakwithi

    Minissu kanna nathuwa,podi ekata kiri tika denna nathuwa huullana rate ….. Samaharunta wasuru tika hala ganna kooti bagayak pass wela….santhosai.

    Reply
  6. lab Lanka

    She better give away the post if she can not live in this mansion without spending Rs 5.7 million for the toilets. Why this special treat. Poor guys in Colombo city use toilets which are in very bad state, Why should only Rosi needs 5.7 million toilet?

    Reply
  7. Alugole Ralalage Weerasena

    අම්මට හුඩු. මහබැංකුවට කෙලිය වගේ තමා.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>