රටවල් දෙකක පදිංචි අයට මහ මැතිවරණයට එන්න බෑ

මින්ඉදිරියට ද්විත්ව පුරවැසිභාවය හිමි අයට පාර්ලිමේන්තු මහ මැතිවරණයකට තරඟ කළ නොහැකි බවට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ විධිවිධාන ඇතුළත් බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.

එසේ වුවද යළි උපන්බිමේ පුරවැසිභාවය ඉල්ලා සිටිය හැකි බවද,එකී ඉල්ලීමට අවසර ලැබුණහොත් කිසියම් අයෙකුට ඒ අනුව ද්විත්ව පුරවැසිභාවය හිමිවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේබව පැවසීය

 

One thought on “රටවල් දෙකක පදිංචි අයට මහ මැතිවරණයට එන්න බෑ

  1. සෙනෙවි

    ඒ උනාට මහ බැංකුවෙ අධිපති වෙන්න නං පුළුවන්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>