මෛත්‍රී පරදන්න පෙළ ගැසෙනවා – රාවනා බලය

ඉදිරි ජනපතිවරණයේදී පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පරාජය කිරීම සඳහා සංඝයාවහන්සේ පෙළගස්සවන බව රාවනා බලය සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පැවැසූහ.

එම සංවිධානයේ දෙවැනි සමුළුව කොළඹදී පැවැති අතර එහිදී අදහස් දක්වමින් උන්වහන්සේ මෙම අදහස් ප්‍රකාශ කළහ.

එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළේ පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට ගෙන ඒම පිටුපස දෙමළ ඩයස්පෝරාව සිටින බවයි.

 

2 thoughts on “මෛත්‍රී පරදන්න පෙළ ගැසෙනවා – රාවනා බලය

  1. ගාලේවත්ත

    පිස්සෝ මොනවා කිවුවත් මෛත්‍රි දිනලා ඉවරයි

    Reply
  2. A.R.Weerasena

    රාවනා කියන නම කැත කරන්න එපා. රටේ අල්ලස දූෂනය නාස්තිය රජවෙලා බව පේන්නේ නැත්ද? කීයකටද බුද්ධාගම විකිණුවේ.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>