මුරලිට අතීතය අමතක වෙලා – තිලංග

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රිඩකයෙක් වන මුත්තයියා මුරලිදරන්ට අතීතය අමතක වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසීය. ඔහුට වැරදි පුද්ගලයන්ගේ උපදෙස් ලැබී ඇති බවත් මුරලිව අවස්ථා කිහිපයකදීම ආරක්ෂා කළ බත් සභාපතිවරයා සඳහන් කරයි.

ක්‍රිකට් ආයතනයේ අද (20දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලකයන් විසින් විනාශ කරන බව සඳහන් කරමින් මුරලි පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය දැඩි ලෙව විවේචනය කළේය.

ඒ පිළිබඳව අදහස් දක්වමින් තිලංග සුමතිපාල මහතා ඉහත අදහස් දැක්වූ අතර උප සභාපති මොහාන්ද සිල්වා මහතාද තිලංග සුමතිපාල මහතාගේ ප්‍රකාශය අනුමත කළේය.

Untitled-1

5 thoughts on “මුරලිට අතීතය අමතක වෙලා – තිලංග

  1. Don

    Murali is absolutely correct. At least now they must take their hands off from cricket. Why politician poking their fingers to cricket? Mad-bookie lords.

    Reply
  2. Champa

    Three Cheers to Murali! Well said. Thank you!!!! — It was the politicians who ruined Sri Lanka's sports. Look at what they did to Malinga. Our sports industry should completely be devoid of politicians. They should be banned from taking over any portfolios in the sports sector. Sri Lanka's sports should be protected from politicians. Athletes are forced to make political statements glorifying politicians. Sports and politics should stay separate.

    Reply
  3. අප්පුහාමි

    ක්‍රිකට් විතරක් නෙවෙයි මුළු රටම විනාස කරන්නේ මේ දේශපාලකයෝ බව අමුතුවෙන් කියන්න ඕනේ නෑ. තිලංග ඒක දැනගත්තත් නොදන්නවා වගේ ඉන්නේ පුටුව රැකගන්න. පුටුව නැති උන දවසක විස්තර කියයි රවී මහත්තය වගේ.

    Reply
  4. lion

    Murali has done hell of a lot for Srilankan cricket. What those who complain has done for cricket instead of merry making and earn wealth.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>