මල්වතු මහ නාහිමිගෙන් ජනපතිට හා අගමැතිට ලිපියක්

රටේ ව්‍යාකූලත්වයක් හා අස්ථාවරත්වයක් ඇති නොවන සේ රාජ්‍ය පාලනය මෙහෙයවීම රජය සතු බලවත් වගකීමක් බවත් පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතිව තිබෙන තත්ත්වය ජනතාවගේ අභිවෘද්ධිය හා යහපැවැත්මට මෙන්ම සමගිය සමාදානය හා සහජීවනයට බලවත් බාධාවක් බවත් මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ හිමියෝ පවසති.

ජනපතිවරය වෙත හා අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් උන්වහන්සේ සඳහන් කරන්නේ 2015 ජනපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමටද කටයුතු කළ යුතු බවයි.

Thibbotuwawa.Sri_.Sumangala.thera_-415x260

2

1

5 thoughts on “මල්වතු මහ නාහිමිගෙන් ජනපතිට හා අගමැතිට ලිපියක්

  1. සෙනෙවි

    හාමුදුරුවන් කුමන දේශපාලන පාර්ශවයකට අයත් දැයි මෙයින් තෙරුම් ගත හැක

    Reply
  2. Indrajith

    nayaka hamuduruwane eka paththakata witharak bana kiyanne ai? rata asthawara koranna hadanne Ekabadda wipaksaya nisa minissu kulappu nokara inna kiya bana kiyanna One eyalata neda?

    Reply
  3. සක්විති

    එක්ටා ගිවිසුම්,වරායවල් අහිමි කරගැනීම්,හාමුදුරුවරු ,රණවිරුවන් හිරේ දැමිම් ,බැඳුම් කර හොරකම් වෙද්දි නොතිබ්බ කැක්කුමක් එක පාරට පහල උනේ කොහොමද මන්දා????

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>