බැසිල් සමගම පොහොට්ටුවත් පරවෙනවා – මුතූ

පක්ෂයෙන් පක්ෂයට ගිය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ඉදිරි මැතිවරණයේදී පොහොට්ටුවත් සමග පරවී යාමට සිදුවෙනු ඇතැයි වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය.

අද (13දා)  ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී  ඔහු මේ බව පැවසීය.

“ශ්‍රී ලංකා පොදුජන පක්ෂය ආරම්භ කරන්නට පියවර ගත්තේ බැසිල් රාජපක්ෂ. පක්ෂයෙන් පක්ෂයට පැන පැන ගිය මෙයා තමයි මේ පක්ෂයට දැන් නායකත්වය දෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක මහත්තයා පිහිටුවා වාගේ මේ අයත් හිතන් ඉන්නවා මෙය ඒ ආකාරයට රටේ ඉදිරියට ගෙනිහිල්ලා පොහොට්ටුව පුප්පවන්න. ඒක කරන්න මේ අයට බෑ. පොහොට්ටුව පිපෙන්නෙ නෑ. බැසිල් එක්කම පොහොට්ටුව පරවෙලා යනවා”

නිමල් අල්ගෙවත්ත

405 copy

 

 

 

2 thoughts on “බැසිල් සමගම පොහොට්ටුවත් පරවෙනවා – මුතූ

  1. සෙනෙවි

    එහෙනං එදා වේදිකා ගිනි තැබූ සිද්ධි ගැන කණගාටු වෙනවද ?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>