බැදුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ලබාදීමේ සැඟවුනු වාසිය

බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව හෙට (17දා) දිනයේදී පාර්ලිමේන්තුවට ලබාදීමට තීරණය කර ඇත්තේ අනිද්දා (18දා) දිනයේ පැවැත්වෙන එක්සත් ජාතික Shehan Semasingheපක්ෂයේ ප්‍රචාරක රැලි මාලාවට වාසි වන අන්දමින් යොදාගැනීමට බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකු බැඳුම්කර වංචාවට සම්බන්ධ නැති බවට ප්‍රචාරයක් ගෙනයෑමට එම වාර්තාව උපයෝගී කරගැනීමේ සූදානමක් තිබෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

බැඳුම්කරය යනු කුම්ක්දැයි අවබෝධයක් නොතිබූ ජනතාව පවා මේ වනවිට හරි වැරැද්ද තේරුම්ගෙන තිබෙන බවත්,බැඳුම්කර වාර්තාව සිය වාසියට යොදාගනිමින් එක්සත් ජාතික පක්ෂය අසාර්ථක උත්සාහයක යෙදෙන බවත් හෙතෙම පවසා සිටියේය.

One thought on “බැදුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ලබාදීමේ සැඟවුනු වාසිය

  1. Deepal Nirosh

    එජාපය සම්බන්ධ නැතිනම් ඇයි මේ කැබිනට් රැස්වීමක දී ජනපතිතුමාට ඔබතුමාලගෙ ඇමතිවරු සෑහෙන්න දොස් පවරල තියෙන්නෙ?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>