බගවන්තලාවට ගොල්ෆ් ක්‍රීඩාංගණයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද  (17දා) උදෑසන බගවන්තලාව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම හා ටින්සින් ප්‍රදේශයේ ගොල්ෆ් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම පිළිබඳව සොයා බැලීමේ අරමුණින් මෙම නිරීක්ෂණ චාරිකාව සංවිධානය කර තිබුණි.

බගවන්තලාව කෙසෙල්ගමු ඔය අසල ඇති ඉඩමෙහි මෙම ගෝල්ෆ් ක්‍රීඩාංගණය ඉදිකිරීමට එහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇත.  

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස මහතා ඇතුළු පිරිසක් මෙම නිරීක්ෂණ චාරිකාවට සහභාගි වූහ.

06

3 thoughts on “බගවන්තලාවට ගොල්ෆ් ක්‍රීඩාංගණයක්

  1. Dr. Lakshman Fernando

    Yes, Ranil, IT IS THE ONLY THING PUBLIC REQUIRED. CAN YOU TELL TO THE PUBLIC, THAT WHAT IS THE % PLAYING GOLF IN THE COUNTRY. PLEASE WASH YOUR BRAIN.

    Reply
  2. SAM

    ME GASTIKA VINASA KARALA HADANA GOLF COURSE VADAK VEYIDA. ANTHIMATA  GASTIKATH NAHA GOLF COURSE EKE SELAM KARANNA SANCHARAKAYAN NUTH NATHI VENVA. MEKA NIKAN VOLKSWAGEN COMPANIYA HADANNA POLGAS TIKA KAPAL VIASAKARA. APU VOLKSWAGEN EKAKUTH NAHA. 

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>