පොහොට්ටුවට පළාත් හතක පළවැනියා විය හැකියි – බැසිල්

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පළාත් 7 ක ජයග්‍රහණය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් දිනා ගන්නා බවත් උතුර හා නැගෙනහිර පළාතවල දෙවැනියා විය හැකි බවත් එම පක්ෂයේ ප්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
 
ඊ‍යේ(11) පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය. 
 
අලුත් පක්ෂයක් ලෙස ඉතා අඩු කාලයක් තුළ මෙවර මැතිවරණයට මුහුණ දිමට බලාපොරොත්තු වන බව පැවසු බැසිල් රාජපක්ෂ මහතා නැගෙනහිර පළාතේ අම්පාර හා සේරුවාවිල මෙන්ම ත්‍රිකුණාමලය, අම්පාර හා මඩකලපුව ප්‍රථම වරට ඉදිරිපත් වන තැන් අතරින් විශාල තරගයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.
 
කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව තුළින් රටේ ජාතික සමඟියට හා ස්වෛරීයභාවයට බොහෝ හානි සිදුවී ඇති බව ද කියා සිටි රාජපක්ෂ මහතා නීතියේ ආධිපත්‍ය අද වන විට බිඳවැටී ඇති බව ද කියා සිටියේය.
Basil-Rajapaksa

One thought on “පොහොට්ටුවට පළාත් හතක පළවැනියා විය හැකියි – බැසිල්

  1. Ruwan

    People of this country know about your team members very well. They really knew for what you are fighting for. To hide the corrupt and earn billions once again you are trying to bargain your power by knowing that you are unable to win any election. People of this country are living very peacefully and family members knew that their parents will return home without missing during their journey. Therefore, this government is far better than the corrupt previous regime and expect to continue at least for another DECADE.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>