පාර්ලිමේන්තුවේ ඉන්නේ වසල පිරිසක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ වර්තමානය වන සිටින්නේ සිටින්නේ වසල පිරිසක් බවත් ඔවුන් ස්වාර්ථය මිස අන් කිසිවක් නොසළකන බව මහාචාර්ය මොහාන් සමරනායක මහතා පැවැසීය.

ඊයේ (20දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය. මෙහිදී නව ව්‍යවස්ථාව පිළිබඳවද මහාචාර්යවරයා අදහස් දැක්වීය.

“අපේ පාර්ලිමේන්තුව කෙරෙහි අපට විශ්වාසය තියන්න බෑ. මගේ තක්සේරුව නම් අපේ මහජන නියෝජිතයන් වැඩි දෙනා නූගත්, අඥාන පොත පත නොකියන ස්වාර්ථය මිය අන්කිසිවක් නොසළකන ඉතාම වසල පිරිසක් බවයි.

ඉතින් ඔවුන්ව සල්ලිවලට ගන්න පුළුවන්.බෙදුම්වාදය අද එදාටත් වඩා ප්‍රබලයි දේශපාලන වශයෙන් එවැනි වාතාවරණයක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මේ රට අවුල් කිරීමක්.

අපේ රට පාලනය කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොවේ. අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ නව කන්සවේටිව් කල්ලියක්.ඒ අයට රටක් අවශ්‍ය නෑ. ඒ අයට අවශ්‍ය වෙළෙඳපොළක්.

එසේ නම් කවුද මේක ගේන්නේ.13 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනයට එරෙහිව පාරට බැහැලා, බස් ගිනි තියලා, ජීවිත පූජා කරලා ඝෝෂා කරපු ජනතා විමුක්ති පෙරමුණ ඌරගේ මාළු ඌරගේ ඇඟේ තියලා කපන ව්‍යාපෘතියක් දියත් කරනවා. ඒකාබද්ධ විපක්ෂයටත් මේවා පිළිබඳ ගැඹුරු කියැවීමක් නෑ.”

mohan

 

 

3 thoughts on “පාර්ලිමේන්තුවේ ඉන්නේ වසල පිරිසක්

  1. Champa

    JVP should be eliminated from politics once and for all. Anura Kumara's treachery to the motherland by way of his proposal to abolish Executive Presidency and thereby destabilize and divide the country paving the way for a Federal State is shocking. ——- Anura and JVP are no longer Ranil's toadies. Now they have been palm-oiled by SLPP. Anura is carrying out Basil's agenda. What is more shocking is Mahinda's and JO's (except Wimal) support to Anura's proposal to abolish Presidency knowing very well the outcome is an anarchic country. This Parliament is the worst of all. This is the most corrupt Parliament the world ever had. What is the point of electing Parliamentarians if they are willingly sold for the highest bid? —— Now there should be a shift in people's opinion about Mahinda. As he and JO (minus WW) support the abolition of Executive Presidency which is the only saviour for Sinhalese and the country at a time we have the most scandalous Parliament we ever had, the idea of bringing Mahinda back to power warrants a second thought. I saw Wimal's statement too. What Mohan says is also true. Mahinda who supports abolishing the Executive Presidency should not be given another chance. What matters to us is our country not individuals. We should reject all, I repeat all, those who betray our motherland. That includes Mahinda too.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>