පළාත් සභා මැතිවරණය දෙසැම්බරයේ පැවැත්වීමට එකඟතාවක්

එළැඹෙන දෙසැම්බර් මාසය වන විට පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා රජය හා මැතිවරණ කොමසාරිස් කාර්යාලය අතර එකඟතාවක් ඇතිව තිබෙන බවට සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, රජිත සේනාරත්න මහතා පැවසීය.

හෙතෙම මේ බව පවසා සිටියේ අද (13දා) පෙරවරුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

Rajitha-Senarathna

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>