පතාලය මඬින්න ඇමතිගෙන් උපදෙස්

සංවිධානාත්මක අපරාධ මැඬ පැවැත්වීමට හා මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට සිදුකරන පොලිස් මෙහෙයුම් කඩිනම් කරන ලෙසට නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (11දා) පොලීසියට උපදෙස් ලබාදී තිබේ.

පොලීසිය සහා විශේෂ කාර්ය බළකාය විසින් සිදුකරන මෙහෙයුම්වලට ගම් මට්ටමින් ක්‍රියාත්මක වන ප්‍රජා පොලිස් ඒකකවල සහයෝගය ලබාගන්නා ලෙසටත් අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත.

මීට අමතරව විදේශ රටවල සැඟව සිටිනා සංවිධානාත්මක අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙසටත් උපදෙස් ලබාදී තිබේ.

Ranjith-maddumabandara

 

One thought on “පතාලය මඬින්න ඇමතිගෙන් උපදෙස්

  1. කපිල

    අපරාධ මදින්න ඇමතිතුමාගේ නියෝගය එනකන්ම ඉන්න ඕනද? මේක පොලිසියේ එදිනෙදා රාජකාරියක් නේද?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>