පක්ෂ පාට නොබලා රට වෙනුවෙන් දැඩි තීන්දු ගන්නවේවි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකත්වය ලබාදුනහොත් එය මහජනතාවට කරන විශාලතම ද්‍රෝහිකමක් හා පාවාදීමක් බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද ට පැවසීය. 

තමා දන්නා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ නොකරන බවත්, හදිසියේ හෝ එලෙස අපේක්ෂකත්වය ලබාදුනහොත් පක්ෂ, පාට නොබලා රට වෙනුවෙන් දැඩි තීන්දු ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

3 thoughts on “පක්ෂ පාට නොබලා රට වෙනුවෙන් දැඩි තීන්දු ගන්නවේවි

  1. anura u a e

    අමු අමුවේ රට පාවා දෙන්නේ මංගල ඇතුලු රෙජිමය. කොහොමද මහින්දට දුන්නොත් පාවාදීමක් වෙන්නේ. දන්න ක්‍රිකට් ගහගෙන ඉන්නේ නැතිව දේශපාලන කතා කරනවා ඔයට පුළුවන් මත්තල පුටු ගලවලා දාන්න පමණයි. 

    Reply
  2. Ravi

    ඔයා දැන් මොකක් කළත් අපිට ඇති වැඩේ මොකක්ද? !(With respect to world cup

    Reply
  3. Kumara

    රට වෙනුවෙන් අර්ජුණ හැමදාමත් කටයුතු කළා. අර්ජුන ඔබට ජය. 

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>