දින හතරකදී අනතුරුවලින් 40ක් මරුට

රියදුරන්ගේ හා යතුරුපැදිකරුවන්ගේ නොසැලකිල්ල හේතුවෙන්පසුගිය 12 දා සිට ඊයේ (16දා) පෙ.ව. 6.00 වන විට අනතුරු හේතුවෙන් පුද්ගලයන් 40ක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

මෙයින් බහුතරයක් මියගොස් ඇත්තේ යතුරුපැදි අනතුරු හේතුවෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

බීමතින් රිය පැදවීම, ප්‍රමාණය ඉක්මවා මගීන් රැගෙන යාම හා අධික වේගය හේතුවෙන් මෙම අනතුරුවලින් බහුතරයක් සිදුව ඇතැයිද ඔහු සඳහන් කළේය.

accident

One thought on “දින හතරකදී අනතුරුවලින් 40ක් මරුට

  1. Jeewaka

    අපේ රටේ මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ මැරෙන්න හරිම දක්ෂයි.. කොයි තරම් කට කැඩෙනකන් කිව්වත් බීමත්ව රිය පදවන්න එපා කියලා අහන්නේ නැති උන් මැරුණට කමක් නැහැ පාරේ ඉන්න අනිත් අහිංසක මිනිස්සුන්ව බිල්ලට ගන්නේ නැතිව.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>