තොණ්ඩමාන්ගෙන් ආයෙත් කරනමක්

පවතින දේශපාලන වාතාවරණය යටතේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාගන්නා ඕනෑම තිරණයකට සහාය දක්වන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කර ඇත.

ඒ ජනපතිවරයා සමග ඊයේ (14දා) පැවැති සාකච්ඡාවකින් අනතුරුවය. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව තොණ්ඩමාන් මහතා ප්‍රකාශ කළේ තම පක්ෂය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව බලය පිහිටුවන බවයි. ඒ 11 දාය.

කෙසේ වෙතත් ඔහු තෙදිිනකට පසුව නැවතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්ව තිබේ. පළාත් පාන මැතිවරණයට ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව තරග කළේය.

01-1-1

One thought on “තොණ්ඩමාන්ගෙන් ආයෙත් කරනමක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>