තමාව දණ ගැස්සවූ බව බදුල්ල විදුහල්පතිනිය පළිගනියි

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් මහතාගේ නිල නිවසට තමාව කැඳවා තමාව දණ ගැස්සවූ බව බදුල්ල දෙමළ බාළිකා විදුහලේ විදුහල්පතිනිය අද (19දා) පිළිගත්තේය.

මේ බව මුලින්ම ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා අණාවරණය කළේය. කෙසේ වෙතත් පසුව විදුහල්පතිනය මාධ්‍ය වෙත පැවැසුවේ තමාව එසේ දණ නොගැස්සවූ බවයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩුවෙල් සුරේෂ් මහතා ඉදිරියේ හඩා වැළෙපෙමින් විදුහල්පතිය තමාව දණ ගැස්සවූ බව පිළිගත්තාය.

තමා මුලින් ප්‍රකාශයක් කළේ උෟව අධ්‍යාපන ලේකම්වරියගේ හා ඌව ප්‍රධාන අමාත්‍යවරයාගේ බලපෑමට බවත් ප්‍රකාශ කළේය.

Capture

3 thoughts on “තමාව දණ ගැස්සවූ බව බදුල්ල විදුහල්පතිනිය පළිගනියි

  1. lion

    Game minisunta karanna thiyenne oya maha amathi teacher langa dana gassana ekai. stage ekata naggahama berihandenawa varadi karana eun kaduwen kapanawa kiyala.  kaduwata mokada wela thiyenne.

    Reply
  2. Rocky

    Sunda Lankaadeepa of 21st January has come out with quite a different story. A feature written by a journalist named Badulle Palitha Ariyawansa categorically denies this as a cooked up story by the JVP to discredit the Chief Minister.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>