ජාතික ආණ්ඩුව අවසන් නිසා අගමැතිට වරමක් නෑ

ජාතික ආණ්ඩුව අවසන් බැවින් අග්‍රාමාත්‍යවරායට වරමක් නොමැත බවත් එහෙයින් ජනපතිට අලුත් අගමැතිවරයෙක් පත්කළ හැකි බවත් ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුනවර්ධන මහතා පවසයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා අතර හමුවකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු ඒ බව පැවැසීය.

“එතුමා ආවේ ව්‍යවස්ථාව යටතේ. ව්‍යවස්ථාව යටතේ ආපු කෙනා ව්‍යවස්ථාව යටතේ යන්න ඕන. ව්‍යවස්ථාවේ බලය නැත්නම්. මොකද පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වේ එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි ආණ්ඩුවක් හදන්න බලය දෙන්න කියලා.

ඒක ඉවර වුණාම මොන තර්ක කතා කළත් ඒ වරම නෑ. ඒ නිසා ජනපතිතුමාට අලුත් අගමැති කෙනෙක් පත්කරන්න පුළුවන්. මන්ත්‍රීවරු ඉන්නේ කාටද කියන එක පෙනෙයි හෙට හෝ අනිද්දා උදේට.”949845716Dinesh-Gunawardena_5

 

4 thoughts on “ජාතික ආණ්ඩුව අවසන් නිසා අගමැතිට වරමක් නෑ

  1. raawanaa

    jaathika aanduwa heduwe, thani aanduwak hadanna beruwa noweyi.awurudu gaanak bedila hitapu maha jaathiya ek karanna. eth me kuhakayo tika kakulen adinawa.karaththa rode pedala nannaththaara welaa hitapu miniha,anunge heli walan hodala weerayek welaa.Babyth ekkada neethi wibhaage pass kale?

    Reply
  2. Champa

    The survival of the Unity Government doesn't based on the paper agreement signed between UNP and SLFP.. By Constitution, when a single party is unable to prove the majority, the ONLY OPTION stipulated in the 19th Amendments is a coalition between the first two single parties which have the highest number of seats. I believe that this law was brought to sideline small parties which obviously has now backfired on the mastermind Ranil himself who formulated 19-A and also those who supported 19-A including SLFP/JO MPP. — If JO wants the Parliament to be dissolved and if they claim that they have the upper hand in the Parliament, please bring a Resolution, pass it with 2/3 majority and request the President to dissolve the Parliament. Simple. If not, an NCM passed with 2/3 majority against the PM is the only way to unseat him. Simple again. —— Don't press the President unnecessarily, purely to hoodwink masses, for something he has no capacity or power to do. If JO has forgotten, Sri Lanka's literacy rate is 92.6% as at 2015, the highest rate in South Asia.

    Reply
  3. priyantha

    දැන් ඉතින් කියන දෙයක් තමන්ටවත් තේරෙන්නැති කාලෙනේ.මටනම් පේන්නෙ මරු කියවනවා වගේ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>