ජනාධිපතිට එරෙහිව යාපනයේ විරෝධයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19දා) යාපනයේ සංචාරයකට එක්වීමට යාපනය සෙන් පැට්‍රික් විදුහල වෙත පැමිණි අවස්ථාවේදී  විදුහල අසළට රැස් වූ ‘දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය’ විසින් විරෝධතාවක් පැවැත්වීය.

දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත්, අතුරුදහන් වූවන් සොයා දෙන ලෙසත් ඉල්ලා ඔවුහු මෙම විරෝධතාව පැවැත්වූහ. එම අවස්ථාවට දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් පිරිසක් හා අතුරුදහන් වූවන්ගේ ඥාතීහු පිරිසක් සහභාගි වී සිටියහ.

ශාන්ත පැට්‍රික් විදුහලේ විද්‍යාගාරයක් විවෘත්ත කිරීමට හා එම විදුහලේ නාන තටාකයකට මුල් ගල තැබීමට ජනපතිවරයා මෙසේ පැමිණියේය.

මෙහිදී උද්ඝෝෂකයන් පිරිසකට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාව සලසා ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

1

 

One thought on “ජනාධිපතිට එරෙහිව යාපනයේ විරෝධයක්

  1. Champa

    The first thing the government should do is collecting all the photos and details of missing persons and send them to all Colombo based Embassies requesting them to check their immigration data to find out whether these people were granted refugee/PR or citizenship in their respective countries. Further, the government can check whether the families of those missing people, were received money from overseas and from whom. They could have done this long time ago. This is the preliminary step in finding so called missing people. I understand that some "missing" LTTE cadre were seeing at LTTE protests overseas.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>