ජනපති වතිකානු සංචාරයකට සැරසෙයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මුණගැසීම සඳහා මේ සතියේ වතිකානුවේ සංචාරයක නිරතවීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 

පාප් වහන්සේගේ ශී‍්‍ර ලංකා සංචාරය පිළිබඳ නිල ආරාධනාව ජනාධිපතිතුමා මේ සංචාරයේදී සිදුකරනු ඇති බව ජනාධිපති ප‍්‍රකාශක මොහාන් සමරනායක මහතා පවසා තිබේ.

ලබන වසරේ ජනවාරි 13 වැනිදා පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ශී‍්‍ර ලංකාවේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිතය.

 

One thought on “ජනපති වතිකානු සංචාරයකට සැරසෙයි

  1. kasun. Redegamanaga

    අනේ අපරාදේ ගෝඨාභය සහෝදරයා ඇතුළු. ඥානසාර හිමි ඇතුළු බොදු බල සේනාවට වෙන දේ ගැන. කමක් නෑ. ඔබ තුමා හොඳ නළුවෙක් නිසා. ගුවන්තොටුපොළින් බැහැපු ගමන් පොළව සිඹින්න. ආගම් භේදය කතා කරනන, ගල්මෝඩයෝ ටික ඉන්න නිසා.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>