ජනපතිත් පීඩනයට පත්වෙලා – තුෂාර

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද දැන් පීඩනයකට ලක්ව ඇති බවත් පක්ෂයක් ලෙස ගත්විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සිටින බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවැසීය.

අරලියගහ මන්දිරයේදී අද (17දා) එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අතර පැවැති හමුවකින් අනතුරුව ඔහු මේ බව පැවැසීය.

“අපේ අගමැතිතුමා ඉවත් කරන්න දෙන්න බෑ. පක්ෂයක් ලෙස අපි අගමැතිතුමා සමග ඉන්නවා. අපි ජනපතිතුමාත් විශ්වාස කරනවා. මොකද ඔය කවුරු අයිතිවාසිකම් කීවත් අපි පත්කරපු ජනපතිතුමානේ. ජනපතිතුමත් දැන් පීඩනයකට හසුකරලා ඉන්න බව අපිට පේනවා. කොහොම වුණත් අපේ ආණ්ඩුවකට එතුමා සහාය දක්වන බව හිතනවා.”

thushara.indunil

2 thoughts on “ජනපතිත් පීඩනයට පත්වෙලා – තුෂාර

  1. ranjith

    bale inna thanhawata hitiyata janathawata elaga chandayen meyala gedara yawana eka amaru ne ethin asawata ohe inna arinna thiyenne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>