කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයක වෙඩි තැබීමක්

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (13දා) රැගෙන ආ රැඳවියකු පළා යාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරියකු වෙඩි තබා ඇත.

සැකකරුවා පළා යෑමට උත්සාහ කිරීමේදී බිමට වෙඩි තබා ඇති අතර එයින් කිසිවෙකුටත් හානි සිදුව නොමැත.

කොටහේන ප්‍රදේශයේදී දරුවෙකු පොළවේ ගසා මරා දැමීමට වරදකරුවන් වී මරණ දණ්ඩනය නියම වී ඇති යුක්රේන අඹුසැමි යුවළක් අතරින් සැමියා පළා යෑමට උත්සාහ කිරීමේදී ඔහු මෙල්ල කිරීමට වෙඩි තබා ඇත.

කෙසේ වෙතත සැකකරු නැවතත් අල්ලාගෙන තිබේ.

Shooting_001 copy

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>