කිරිවෙහෙර හිමියන් බැලීමට මහින්ද යයි

වෙඩි තැබීමකින් තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන සිටින  කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා  මීට සුළු මොහොතකට පෙර එම රෝහලට පැමිණ තිබේ.

 

asasasasasasasa

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>