කිරිවෙහෙර නා හිමියන්ට වෙඩි තැබීමට පැමිණි රථය හඳුනාගනී

කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද නා හිමියන්ට වෙඩි තැබීමට අදාළව කරන ලද පරීක්ෂණවලදී උන්වහන්සේට වෙඩි තැබීම සඳහා පැමිණි හොන්ඩා වෙසෙල් වර්ගයට අයත් up CAG 8531 සොයා ගැනීමට පොලීසිය සමත්ව ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අද පෙරවරුවේ නිකු්ත් කළ නිවේදනයක දැක්වෙන්නේ සැකකරුවන් සම්බන්ධයෙන් සාර්ථක තොරතුරු කිහිපයක් ඔස්සේ තංගල්ල කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයා යටතේ විමර්ශන සිදුකරන බවයි.

ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් විහාරාධිපති හිමයන් හා තවත් ස්වාමීන්වහන්සේ නමක් තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබේ.

Police-logo

 

 

One thought on “කිරිවෙහෙර නා හිමියන්ට වෙඩි තැබීමට පැමිණි රථය හඳුනාගනී

  1. කපිල

    යහපාලන ආණ්ඩුවේ තරම දැන් කාටත් පැහැදිලියි. ලංකාව චිකාගොවක් වූ වගයි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>