ඒක සල්මන්ගේ තේරීම කටවත් ප්‍රශ්න කරන්න බෑ – ජැකලින්

සල්මාන් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ මූලික අරමුණ වූයේ සුබ සාධන කටයතු බවත්, ඒ සඳහා අවශ්‍ය මුදල් හා අක්ෂි කාච ඔහු විසින් බොදා දුන් බවත් ශ්‍රී ලංකා ජාතික බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් පවසයි.

ජැකලින් හා සල්මන් පසුගිය 29දා මෙම සුබ සාධන කටයුතු සඳහා ශ්‍රී ලකාවට පැමිණියහ.

එසේම සල්මන් නාමල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ හොඳින් දන්නා බවත් සල්මාන් ඉදිරි ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට අවශ්‍යනම් ඒ පිළිබඳව කිසිවෙකුටත් ප්‍රශ්න කළ නොහැකි බවත් එය ඔහුගේ තේරීම බවත් ජැකලින් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවයට පවසා තිබේ. 

 

 

3 thoughts on “ඒක සල්මන්ගේ තේරීම කටවත් ප්‍රශ්න කරන්න බෑ – ජැකලින්

  1. rich

    We do not care about his preference….. and Sri Lankans are different from Indians…
    they are heroes in real life not in movies… you love it coz you get paid and laid….
    These guys can support Mahinda as Salman also lives lavishly while majority does not even have a toilet… (no food to go to use it too)
    We love indians but not these cheap acts !

    Reply
  2. sathyapala

    සංස්කෘතියක් සභ්‍යත්වයක් නැති ඕනෑම කෙනෙකුට සල්මන් ඛාන් එක්ක බුදියාගන්න පුළුවන්. ඒක පුද්ගලික කැමැත්ත. හැබැයි මේ රටේ පුරවැසියෙක් නොවන කෙනෙකුට අපේ රටේ දේශපාලන තීන්දුවලදී මොනම ආකාරයෙන්වත් අනවශ්‍ය බලපෑම් කරන්න බෑ.අඩුම තරමින් රටේ ජනාධිපති වෙලත් අපේක්ෂකයෙක් ලෙස කටවුට් බැනර් නොගසියයුතුයි කියන්නේ ඒක නිසයි.
    කරුණාකර නොදන්නා දේවල් නොකර දන්නා දේ කරගෙන ජීවත්වෙන්න.ඔබගේ කාර්ය සල්මන් එක්ක කරගන්න.

    Reply
  3. Sujith

    Jaqee is totally responsible for the embarrassment that Slamaan face here, she should aware the nature of Sri Lankan as she was a Sri Lankan artist. It’s true that Salman does lots of charity work in his country and he has lots of influences on Indians but what he got to do in Sri Lanka during election period?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>