එය සිංහල – මුස්ලිම් ගැටුමක් නොවයි

අම්පාර හා මහනුවර දිස්ත්‍රික්කවල ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වය සිංහල – මුස්ලිම් ගැටුමක් නොවන බවත් එය මුස්ලිම් ජනතාව ඉලක්කර එල්ල කළ ප්‍රචණ්ඩකාරි පහරදීමක් බවත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

ඉන්දියාවේ ද හින්දු පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා ඇත.

එසේම මෙහිදී පොලීසිය වගකීම් විරහිතව ක්‍රියා කිරීම හේතුවෙන් ගැටුම දුර දිග ගිය බවත් එසේම බුද්ධි අංශවලටද ඉදිරියට සිදුවීමට යන දේ පිළිබඳව වැටහීමක් නොතිබුණ බවත් ඔහු පවසයි.

දිගනදී ඝාතනය වූ තරුණයාගේ අවසන් කටයුතු සිදුවෙන දිනයේදී යමක් සිදුවීමට ඇති හැකියාව පිළිබඳව තමන් අදාළ අංශ දැනුවත් කළත් එය ඔවුන් පිළිනොගත් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

Rauff Hakeem

ද හින්දු පුවත් සේවය ඇසුරෙනි

One thought on “එය සිංහල – මුස්ලිම් ගැටුමක් නොවයි

  1. බණ්ඩාර

    මෙන්න ජාතිවාදය. මෙයා මුස්ලිම් අය වෙනුවන් පෙනී හිටිනවා. සිංහල ඇමතිවරුන් මුස්ලිම් අය වෙනුවන් පෙනීහිටිනවා. ඉතින් මේක නේද ජාතිවාදය කියන්නේ. හකීම් මහත්තයට අර මරල දාපු සිංහලය ගැන කිසිවක් කියන්නේ නැත්තේ අැයි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>