UN කඳවුරට එල්ල වූ ඊශ්‍රායල් ප්‍රහාරය අනුමත කළ නොහැකියි – ඇමෙරිකාව

ගාසා තීරයේ එක්සත් ජාතීන්ගේ අනාථ කඳවුරක් වෙත ඊශ්‍රායලය විසින් සිදුකර ඇති ෂෙල් වෙඩි ප්‍රහාරය කිසිසේත්ම අනුමත කළ නොහැකි ප්‍රහාරයක් බව ඇමෙරිකාව අවධාරණය කරයි.

පලස්තීනය වෙත ඊශ්‍රායලය සිදුකරන දැවැන්ත ප්‍රහාර මාලාව ආරම්භ වීමෙන් පසුව ඇමෙරිකාව විසින් සිදුකර ඇති දැවැන්තම විවේචනය මෙය බව කියැවෙයි.

ඇමෙරිකාවේ ළඟම හිතවතෙකු ලෙස සැලකෙන ඊශ්‍රායලය සම්බන්ධයෙන් ඔවුන් තවදුරටත් පවසා ඇත්තේ මෙම ප්‍රහාර හේතුවෙන් විපතට පත්වූවන් ප්‍රමාණය අතිශය වැඩි බවයි.

 

2 thoughts on “UN කඳවුරට එල්ල වූ ඊශ්‍රායල් ප්‍රහාරය අනුමත කළ නොහැකියි – ඇමෙරිකාව

  1. සෙනෙවි

    මැද පෙරදිග මුස්ලිම් රටවල් එක්සත් නොවීමේ ඵල විපාක

    Reply
  2. සුරංග

    ඇමෙරිකාවට දැන් තමයි අනුමත කරන්න බෑ කියන්නෙ… එතකොට ඒ ගොල්ලො අර අල් ක්වයිඩා ත්‍රස්තයෝ කියලා ඇෆ්ගනිස්ථානයටම ගැහුව්වේ ඒ සියලු වැසියොත් ත්‍රස්තවාදියෝ කියලද දන්නෙ නෑ.. මේවා ඔක්කොම බලය තියෙන උන්ගේ බලය රැකගැනීම පිළිබඳ ප්‍රශ්නයක්.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>