ඌව මහ ඇමතිට ශ්‍රීලනිපයෙන් පරීක්ෂණයක් – සුසිල්

විදුහල්පතිනියක දණ ගැස්සවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවෙන ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සම්බන්ධයෙන් 

susil-lankatruth

පක්ෂය පරීක්ෂණයක්ද සිදුකරන බව‍‍ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

නිදහස් පක්ෂ මූලස්ථානයේ අද(20) පැවති මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා වන ඒ මහතා ‍වැඩිදුරටත් සඳහන් කළේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් මහතාගේ එම ක්‍රියාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් තරයේ හෙළා දකින බවයි. 

 

One thought on “ඌව මහ ඇමතිට ශ්‍රීලනිපයෙන් පරීක්ෂණයක් – සුසිල්

  1. lion

    meyage parikshana api dakka meya M R ekkea inna kale. eka sarayak may yage kana M R athagala athathiya hadila ispirithaleth may yodaya lagga. Bala petrol genalla komis gahala may yodaya kala deval apita mathakai. Katada kollo oya boru kiyanne.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>