අමාත්‍යාංශ කිහිපයකම වෙනස්කම් කරනවා

ඉදිරියේදී අමාත්‍යාංශ කිහිපයකම වෙනස් කම් කරන බවත් 2015දී දුන් පොරොන්දු ඉටු නොකිරීම පරාජයට බලපෑ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. 

අරලිය ගහ මන්දිරියේදි මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් හමුවෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. 

ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යන බවත් එය වෙනස් කිරීම පාර්ලිමේන්තුව තුළදී බලාගත හැකි වෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

ආර්ථිකය පිළිබඳව මෙන්ම ජීවන වියදම පිළිබඳව සිතා බැලිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

මැතිවරණයේ පරාජයට බැඳුම්කර සිදුවීමට වඩා සොරුන් අත්අඩංගුවට නොගැනීම බලපෑ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

DWJsDxDU8AAAJDy

 

3 thoughts on “අමාත්‍යාංශ කිහිපයකම වෙනස්කම් කරනවා

  1. අප්පුහාමි

    නිකන් බයිලා කියන්නේ නැතුව ගෙදර යන්න රනිල් මහත්තයා. දැන් ඔය කියන හොරු ටිකට ජනතාව චන්දෙ දීල තියෙන්නේ පොලීසියට දෙන්නේ නැතුව.

    Reply
  2. laksman

    oba thuma rajavuna kisima avasthavaka rajya sevayata bandava ganim kale naha evagema pakshikayan gana baluveth naha danata rajya sevaye inne 1994 sita pavathi rajayanvalata hithavath ema palakayan pathkala niladharin ovun kanna dun atha sapakanne naha

    Reply
  3. Champa

    There are open exams conducted by the Department of Examinations where every citizen can sit and get through according to his or her education,intelligence and wisdom. Politicians should not recruit their partymen to the government sector on ad-hoc basis deviating from this impartial practice. The seniority based promotion policy should be strengthened in the government sector.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>