අපේ සහාය විජේදාසට

 

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුවහොත් කොන්දේසි විරහිතව සහයෝගය ලබාදෙන බව ඒකාබද්ධ විපක්ෂය පැවසීය.

 “ලෝක ඉතිහාසයේ පළමුවැනි වරට පාලන බලයේ ඉන්න කණ්ඩායමක් එම ආණ්ඩුවේ ඇමතිවරයෙකුටම එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංගය විදිහට මෙය ඉතිහාසගතවෙනවා.  ඒවගේම ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා හදපු ආණ්ඩුවක් ලෝකේ කොහෙවත්ම නැහැ. ඒනිසා ලෝකේ කොහෙවත් සිදුවෙන්නේ නැති දේවල් මේ ආණ්ඩුවේ සිදුවෙනවා. විජේදාස රාජපක්ෂ මහත්මයාට විශ්වාසභංගයක් ඉදිරිපත් කරන්නේ කවදාද, එදිනට අපි ඒකාබද්ධ විපක්ෂයේ 52 දෙනාම පාර්ලිමේන්තුව තුළ විජේදාස රාජපක්ෂ වෙනුවෙන් කිසිම කොන්දේසියකින් තොරව පෙනී සිටිනවා* යනුවෙන් කියා සිටියේය.

 

 

 

 

 

One thought on “අපේ සහාය විජේදාසට

  1. Priya

    අලුතින් කොන්දේසි මොකටද? දැනට තියෙන කොන්දේසි එහෙමම ගෙනියනවා මිසක්. මෙයා පැරඳුනොත් කොහොමද එම්.ආර්. ගේ පවුලේ අයට තියෙන කේස් ටික යට ගහන්නේ. 

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>