අන්තරයෙන් වෙද සංගමයට යෝජනාවක්

සයිටම් ගැටලුව විසඳාගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයක් දියත් ක‘ළ යුතු බවට එම සංගමයට යෝජනාවක් ඉදිරිපත් කළ බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු සනත් බණ්ඩාර මහතා සඳහන් කළේය.

නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගත් පමණින් සයිටම් ගැටලුව නොවිසඳන බවත් ආණ්ඩුව උත්සාහ කරන්නේ රෝහල රජයට පවරාගෙන සයිටම් ගැටලුව විසඳූ බවට ජනතාව නොමග යැවීමට බවද පවසා සිටියේය.

මේ නිසා සයිටම් අහෝසි කරගැනීම සඳහා ශිෂ්‍ය ව්‍යාපාර සිදුකරන අරගලයට සහායක් වශයෙන් වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කරන ලෙසට ඉල්ලීමක් කළ බවද හෙතෙම අවධාරණය කළේය.

4 thoughts on “අන්තරයෙන් වෙද සංගමයට යෝජනාවක්

  1. තිලක්

    මේ අයට ඉගෙන ගන්න අදහසක් ඇත්තේම නෑ වගේ. අසරණ දෙමවුපියන්ගේ සල්ලි නාස්ති කරන මේ අය රටට වැඩක් කරයිද..බොරු වැඩ නිසා ලංකාවේ අධ්‍යාපන පස්සට ගියේ මේ අය නිසා.

    Reply
  2. surasena

    This poor guys of "Antare" yet to learn the true colors of so called doctors in the GMOA. In early 90s there were issue on Private Medical College (PMC) and all came to the street, once the issue was solved as per GMOA wishes, Doctors went back to their loving PP while "Antre" leaving on the streets to form "Union of Unemployed Graduates" Study the history to learn lessons

    Reply
  3. Chandana

    අන්තරේ මල්ලිලා කියන්නේ මාරාන්තික උපවාසයක් කරන්න කියලා. පාදෙනිය ඇතුළු ඔයාලා හැමෝම උපවාස කරන්න. නමුත් වැඩවර්ජන කරන්න එපා.

    Reply
  4. Medalankara de Choppe

    You fools have you forgotten that the GMOA is against anybody from strudying? Their first act was to seek the abolition of the Apothecaries course. The apothecaries were the people who treated the poor patients in the remote villages. Then they sought the restriction of the Auyrvedic course. Then the paramedic course at Peradeniya and now finally the facility for students to study medicine. The only way to fight the bloody ANTHARe is first to register all students seeking to sit Advance level exam BIometrically, then cost the value of the course. Then get them to sit the examination in English and finally get the garduates to pay in full the cost of the course in ten years.Anthare jokers who waste their time in the University and fail exams should be forced to pay a additional sum.No graduate be allowed to leave the shores of this country without settling the money spent on their education by the government.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>