අත්තනගල්ල SLFP සංවිධායක චන්ද්‍රිකා – මහින්දානන්ද හා වෙල්ගමත් ඉවතට

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ලෙස පත් කර තිබේ.

මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ මහතා නාවලපිටිය ආසන සංවිධායක ධුරයෙන්ද, කුමාර වෙල්ගම මහතා මතුගම ආසන සංවිධායක ධුරයෙන්ද ඉවත්කර තිබේ.

මතුගම නව ආසන සංවිධායකවරිය ලෙස හිටපු ඇමැතිනි සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර මහත්මිය සහ නාවලපිටිය නව සංවිධායක ලෙස මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එච් ඒ රණසිං මහතා පත් කර තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම් සිදුකර තිබේ.

SLFP-Logo copy

 

One thought on “අත්තනගල්ල SLFP සංවිධායක චන්ද්‍රිකා – මහින්දානන්ද හා වෙල්ගමත් ඉවතට

  1. Deepal Nirosh

    එහෙනම් මේවටයි මේ කල් මරන්නෙ, අපරාදෙ අපේ ෆයිසර් ඇමතිතුමයි මැකෝයි නිකාං බැනුම් අහනවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>